කොල් මහින්දානන්ද ?

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කවුද දැක්කෙ හොරකන් කරනවා බොරු ක්ගොදන කරනවා.මහින්දානන්ද මොකක්ද කරපු හොරකම හොරකන් කෙරුවනම් ඔප්පු කරපන්. ඔප්පු කරන්ඩ බැයිනන් කතා නොකර හිටපන්. නිකන් කට තිබුන පලියට ලැජ්ජා නැද්ද බන්. මොනවාද හොරකන් කරෙ. සල්ලිද ි..ඉඩන්ද කියපලාකො. එ මනුස්සයා තමන් පාඩුවෙ ක්‍රිඩා අමාතයන්සෙ කරගෙන ඉන්නවා. මුන්ට පෙන්ඩ බැ. පුරුද්ද තමා මුන් විපක්සෙ උන්ගෙ. උන්ගෙ හොරු නැ ඉන්නෙ උපාසකයො. එකකොට දයා ගමගෙ wife කිවෙ එතනොල් ගෙන්නුවා කියලා සිනි හදන්ඩ.., හොර හොරා ගානවා හොරු ඉන්නවා නම් අලලා දිපල්ලා.
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

ඔහෙ පලයන් මේ ඉරෝශී නේ අද දෙන්න ගියේ නැත්ද බන් මොකෝ රජා ගීතට වගේ උබටත් අරිනවාද බලු ඇරිල්ලක්

:lol:
 
rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1378841_732871883466288_3886356801854491652_n.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කවුද දැක්කෙ හොරකන් කරනවා බොරු ක්ගොදන කරනවා.මහින්දානන්ද මොකක්ද කරපු හොරකම හොරකන් කෙරුවනම් ඔප්පු කරපන්. ඔප්පු කරන්ඩ බැයිනන් කතා නොකර හිටපන්. නිකන් කට තිබුන පලියට ලැජ්ජා නැද්ද බන්. මොනවාද හොරකන් කරෙ. සල්ලිද ි..ඉඩන්ද කියපලාකො. එ මනුස්සයා තමන් පාඩුවෙ ක්‍රිඩා අමාතයන්සෙ කරගෙන ඉන්නවා. මුන්ට පෙන්ඩ බැ. පුරුද්ද තමා මුන් විපක්සෙ උන්ගෙ. උන්ගෙ හොරු නැ ඉන්නෙ උපාසකයො. එකකොට දයා ගමගෙ wife කිවෙ එතනොල් ගෙන්නුවා කියලා සිනි හදන්ඩ.., හොර හොරා ගානවා හොරු ඉන්නවා නම් අලලා දිපල්ලා.

    ඒක තමයි යකෝ අපි විධායකය අහෝසි කරන්නේ. :dull: ඕක තියෙනකන් එකෙක්ටවත් හොරකම් මොනවද කියලා ඔප්පු කරන්න බෑ. තොපිලත් ආසයිනේ ඒක නිසා. :lol: ඒක මහින්ද මහත්මයා කරන්නේ නැත්තෙත් ඒකනේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:

    lol
     
    Last edited: