Post dapu unta case watenne ekita nemei, ekita mukuth karanna ba eki thawa famous wela hero wenawa gen z alpha un athara..එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
Post dapu unta case watenne ekita nemei, ekita mukuth karanna ba eki thawa famous wela hero wenawa gen z alpha un athara..එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
Oka umba thread dan kiyapu ekak, eki ohoma ekak kiwwe naදවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම

හරි ඉතින් මොකද උබට කේන්ති ගිහින්නීතියට අදාල නෑ ඒක. 12-14 ත් අතර නම් පොඩි ගැලවීමක් තියෙනව, 17 ක් වගේ වයස කියන්නෙ පරිවාසෙට අරන්, අවුරුද්ද ඉවර වෙලා 18 උනාම බන්දනාගාර ගත කරනව.
හැම ජඩ වැඩක් ම කරල නීතියෙන් ගැලවෙන්න පුලුවන් කියල හිතන එක නෙමෙයි. ජඩ හුට්ටි.
Mata kiyapan geo tracking denne kohomada kiyala app eken? developer account ekata API through wath tik tok wala acount details trace karanna ba. puluwan commercial purpose ads walata account trace karanna. anith ewage wage location wath account activity trace karanna ba neh. me tike math karana development walata tik tok activity trace karanna try kala hardcode karalath e unata telegram wala aulak na umba inna gedarama trace karanna puluwan geo location walin.රජයට දෙන්න බැදිල ඉන්නෙ. හැම ඇප් එකක් ම එහෙම තමයි. නැත්තන් ඇප් එක රටෙන් තහනම් කරනව. ඕනෙම රටක එහෙමයි.
උන්ටත් ආතල් ඇති බන් බූරු බයිලා අල්ලයි ප***CID karai pakak
මොන කොන්ත්‍රාත්ද බන් මූට තියෙන්නෙ හීනමානයක්. මට අනිව ෂුවර් මූ කොහේ හරි ගමක උස මහත නැති හීන්දෑරී nerd ඩයල් එකක්. එහෙම වෙන එකේ කිසි අවුලක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ මූ ඒවා හිත හිත හීනමානෙන් ඉන්නෙ. මූ ඉස්සරත් PhD එකක් කරොත් තමයි වැඩ්ඩෙක් වෙන්නෙ අනිත් උන් මෝඩයො වගේ පෝස්ට් දැම්ම.උබට තේරෙන්නේ නැද්ද tarson කාරයා කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරන්නේ කියලා. "සෙංකඩගල නුවරට" වගේ ඉවක් දැනෙනවා..
මොන කොන්ත්‍රාත්ද බන් මූට තියෙන්නෙ හීනමානයක්. මට අනිව ෂුවර් මූ කොහේ හරි ගමක උස මහත නැති හීන්දෑරී nerd ඩයල් එකක්. එහෙම වෙන එකේ කිසි අවුලක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ මූ ඒවා හිත හිත හීනමානෙන් ඉන්නෙ. මූ ඉස්සරත් PhD එකක් කරොත් තමයි වැඩ්ඩෙක් වෙන්නෙ අනිත් උන් මෝඩයො වගේ පෝස්ට් දැම්ම.
කලාත්මා වගේ උන් පොඩි කාලෙ ඉඳන්ම හොඳ ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒකෙ කමෙන්ට් දාන උනුත් එහෙම වෙද්දි ඒ ක්ලාස් එක දකිද්දි මූට හෙන අමාරුයි.
මොකද මූ ඕස්ට්‍රේලියා ගිහින් PhD කරලත් මොකෙක්වත් ගනන් ගන් නෑ. ඉංග්‍රීසි කතා කරන රටක ඉඳලත් අර පොඩි එකීගෙ ලඟින් යන්නවත් ඉංග්‍රීසිත් බෑ. කමෙන්ට් වල තියෙනව වගේ ගෑනු ගහන්න දීලත් නෑ. ඉතින් අරුන්ට එරෙහිව පොඩි සමාජ වෛරයක් හදල හිත හදාගන්න ට්‍රයි එකක් ඔය දෙන්නෙ.
අවංකවම මට මූ ගැන දුකයි. සිරාවටම ටාසන් බොසා කියන්නෙ උඹේ ඔය හීනමානෙ අයින් කරල ජිම් එකකට එහෙම ගිහින් සමාජෙට බැහැල ඉඳපන් බන්. කිරියෙ කොල්ලෙක්නෙ මොනව උනත්.
මොනවද බන් මේ කියවන්නෙඔයා ට්‍රිගර් උනේ මම කලින් දාපු වර්ජින් ගෑනු බදින්න කියල දාපු ත්‍රෙඩ් එක නම්, ඒක මම ආතල් එකට දැම්මෙ, ඊට කලින් දැම්ම ඇයි ලිවින් ටුගෙදර් ඉන්න ඕනෙ කියල. මම ඒ වගේ පරස්පර විරෝදී ත්‍රෙඩ් දානව. ඒක නිසා ඔයා පර්සනලි ගන්න එපා. ඔයාගෙ ෆැමිලි එකේ කාටවත් වත් ඔයාව වත් ටාගට් කරල කිසි දෙයක් දැම්මෙ නෑ. වර්ජින් නොවන අයගෙත් හොද අය ඉන්නව. කෙල්ල වර්ජින්ද නැද්ද වගේ ඒව මම එච්චර ගනන් ගන්නෙත් නෑ. ඒත් ඒ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව හිටියෙ. බොරුවට ට්‍රිගර් වෙන්න එපා ත්‍රෙඩ් අස්සෙ. ගිහිල්ල තියෙන වැඩක් කරගන්න.
අනිත් එක මට ඇති හීනමානයක් නෑ, ඔයාට නම් ටිකක් තියෙනව වගේ පේනව, උබට කලින් මම ගෑනු එක්ක හිටියෙ. උබ පස්සෙ මේ කෙල්ලො සෙට් වෙන්නෙ නැති නිසා සල්ලි වලට බඩු ගැහුවට මට කරන්න දෙයක් නෑ.
මොනවද බන් මේ කියවන්නෙ![]()
ado ado kollata mala panala, okata inna diyanමොනවද බන් මේ කියවන්නෙ![]()
rata gihillat lankawe anatha tv personalities defend karanna hadanawane mu ane manda oi 
අවුරුදු 17 එකෙක්ව බය කරන්න නිදිවදින උන් පොලිසියට බලපෑම් කරයි. පොස්ට්ටුව දැනටම මිසින් නේද