කොලාත්මා ට බඩු හරි - CID යට

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
    Post dapu unta case watenne ekita nemei, ekita mukuth karanna ba eki thawa famous wela hero wenawa gen z alpha un athara..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    EyVg59uWgAIjRc5.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම
    Oka umba thread dan kiyapu ekak, eki ohoma ekak kiwwe na :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    වෙන උන් ඔය වගේ දේවල් කරන එක අඩු වෙනවා ,
    උසාවියකින් හෝ ඉහල උසාවියකින් නිදොස් කොට නිදහස් කරත් ,
    ඒ වෙනකන් ලක්ෂ ගානක් lawyers ලට ගෙව ගෙවා CID එකේ කට උත්තර දෙන්නයි විනාස වෙන කාලේ .

    වැදගත්ම දේ

    images

    100%
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    නීතියට අදාල නෑ ඒක. 12-14 ත් අතර නම් පොඩි ගැලවීමක් තියෙනව, 17 ක් වගේ වයස කියන්නෙ පරිවාසෙට අරන්, අවුරුද්ද ඉවර වෙලා 18 උනාම බන්දනාගාර ගත කරනව.
    හැම ජඩ වැඩක් ම කරල නීතියෙන් ගැලවෙන්න පුලුවන් කියල හිතන එක නෙමෙයි. ජඩ හුට්ටි.
    හරි ඉතින් මොකද උබට කේන්ති ගිහින් 🤭
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේකට පලයන්
    https://igcomment.com/tiktok-display-comments/
    නිතරම load කරන්න බැරිනිසා.. පහල script එක run කරන්න

    // Select the button using its class name
    var btn = document.querySelector('.dwnld_loadMoreComments');

    // Set the interval (in milliseconds), e.g., 3000ms = 3 seconds
    var interval = 3000;

    // Function to click the button if it exists
    function autoClick() {
    if (btn) {
    btn.click();
    }
    }

    // Start clicking every interval
    setInterval(autoClick, interval);
     
    • Like
    Reactions: Kolama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oya seen ekata Kalin mama okiwa danneth na oi. Oki YouTube video monawa wala Hari hitiyada?

    Vapare thibbata shoi kella
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    රජයට දෙන්න බැදිල ඉන්නෙ. හැම ඇප් එකක් ම එහෙම තමයි. නැත්තන් ඇප් එක රටෙන් තහනම් කරනව. ඕනෙම රටක එහෙමයි.
    Mata kiyapan geo tracking denne kohomada kiyala app eken? developer account ekata API through wath tik tok wala acount details trace karanna ba. puluwan commercial purpose ads walata account trace karanna. anith ewage wage location wath account activity trace karanna ba neh. me tike math karana development walata tik tok activity trace karanna try kala hardcode karalath e unata telegram wala aulak na umba inna gedarama trace karanna puluwan geo location walin.
     
    • Like
    Reactions: ryanex

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    They can't do shit....IP address my ass.😂😂😂 .looks like lot of real stories have come out නැත්නම් බය වෙන්න ඕනේ නෑනේ

    CID karai pakak
    උන්ටත් ආතල් ඇති බන් බූරු බයිලා අල්ලයි ප***😂😂
    ------ Post added on Apr 15, 2025 at 4:16 PM
     
    • Haha
    Reactions: ryanex and Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    උබට තේරෙන්නේ නැද්ද tarson කාරයා කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරන්නේ කියලා. "සෙංකඩගල නුවරට" වගේ ඉවක් දැනෙනවා..
    මොන කොන්ත්‍රාත්ද බන් මූට තියෙන්නෙ හීනමානයක්. මට අනිව ෂුවර් මූ කොහේ හරි ගමක උස මහත නැති හීන්දෑරී nerd ඩයල් එකක්. එහෙම වෙන එකේ කිසි අවුලක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ මූ ඒවා හිත හිත හීනමානෙන් ඉන්නෙ. මූ ඉස්සරත් PhD එකක් කරොත් තමයි වැඩ්ඩෙක් වෙන්නෙ අනිත් උන් මෝඩයො වගේ පෝස්ට් දැම්ම.
    කලාත්මා වගේ උන් පොඩි කාලෙ ඉඳන්ම හොඳ ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒකෙ කමෙන්ට් දාන උනුත් එහෙම වෙද්දි ඒ ක්ලාස් එක දකිද්දි මූට හෙන අමාරුයි.
    මොකද මූ ඕස්ට්‍රේලියා ගිහින් PhD කරලත් මොකෙක්වත් ගනන් ගන් නෑ. ඉංග්‍රීසි කතා කරන රටක ඉඳලත් අර පොඩි එකීගෙ ලඟින් යන්නවත් ඉංග්‍රීසිත් බෑ. කමෙන්ට් වල තියෙනව වගේ ගෑනු ගහන්න දීලත් නෑ. ඉතින් අරුන්ට එරෙහිව පොඩි සමාජ වෛරයක් හදල හිත හදාගන්න ට්‍රයි එකක් ඔය දෙන්නෙ.

    අවංකවම මට මූ ගැන දුකයි. සිරාවටම ටාසන් බොසා කියන්නෙ උඹේ ඔය හීනමානෙ අයින් කරල ජිම් එකකට එහෙම ගිහින් සමාජෙට බැහැල ඉඳපන් බන්. කිරියෙ කොල්ලෙක්නෙ මොනව උනත්.
     
    ඔයා ට්‍රිගර් උනේ මම කලින් දාපු වර්ජින් ගෑනු බදින්න කියල දාපු ත්‍රෙඩ් එක නම්, ඒක මම ආතල් එකට දැම්මෙ, ඊට කලින් දැම්ම ඇයි ලිවින් ටුගෙදර් ඉන්න ඕනෙ කියල. මම ඒ වගේ පරස්පර විරෝදී ත්‍රෙඩ් දානව. ඒක නිසා ඔයා පර්සනලි ගන්න එපා. ඔයාගෙ ෆැමිලි එකේ කාටවත් වත් ඔයාව වත් ටාගට් කරල කිසි දෙයක් දැම්මෙ නෑ. වර්ජින් නොවන අයගෙත් හොද අය ඉන්නව. කෙල්ල වර්ජින්ද නැද්ද වගේ ඒව මම එච්චර ගනන් ගන්නෙත් නෑ. ඒත් ඒ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව හිටියෙ. බොරුවට ට්‍රිගර් වෙන්න එපා ත්‍රෙඩ් අස්සෙ. ගිහිල්ල තියෙන වැඩක් කරගන්න.

    අනිත් එක මට ඇති හීනමානයක් නෑ, ඔයාට නම් ටිකක් තියෙනව වගේ පේනව, පර්සනලි ගන්න එපා ත්‍රෙඩ්. අනිත් එක උබට කලින් මම ගෑනු එක්ක හිටියෙ. උබ පස්සෙ මේ කෙල්ලො සෙට් වෙන්නෙ නැති නිසා සල්ලි වලට බඩු ගැහුවට මට කරන්න දෙයක් නෑ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඔයා ට්‍රිගර් උනේ මම කලින් දාපු වර්ජින් ගෑනු බදින්න කියල දාපු ත්‍රෙඩ් එක නම්, ඒක මම ආතල් එකට දැම්මෙ, ඊට කලින් දැම්ම ඇයි ලිවින් ටුගෙදර් ඉන්න ඕනෙ කියල. මම ඒ වගේ පරස්පර විරෝදී ත්‍රෙඩ් දානව. ඒක නිසා ඔයා පර්සනලි ගන්න එපා. ඔයාගෙ ෆැමිලි එකේ කාටවත් වත් ඔයාව වත් ටාගට් කරල කිසි දෙයක් දැම්මෙ නෑ. වර්ජින් නොවන අයගෙත් හොද අය ඉන්නව. කෙල්ල වර්ජින්ද නැද්ද වගේ ඒව මම එච්චර ගනන් ගන්නෙත් නෑ. ඒත් ඒ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව හිටියෙ. බොරුවට ට්‍රිගර් වෙන්න එපා ත්‍රෙඩ් අස්සෙ. ගිහිල්ල තියෙන වැඩක් කරගන්න.

    අනිත් එක මට ඇති හීනමානයක් නෑ, ඔයාට නම් ටිකක් තියෙනව වගේ පේනව, උබට කලින් මම ගෑනු එක්ක හිටියෙ. උබ පස්සෙ මේ කෙල්ලො සෙට් වෙන්නෙ නැති නිසා සල්ලි වලට බඩු ගැහුවට මට කරන්න දෙයක් නෑ.
    මොනවද බන් මේ කියවන්නෙ :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    මොනවද බන් මේ කියවන්නෙ :lol:

    කියවන්නෙද, උබට මීට වඩා මට කියන්න පුලුවන් ඒත් මම කියන්නෙ නෑ. මේව අස්සෙ හැමනෙන්නෙ නැතුව, වයිෆ් ට ෆක් එකක් දාල, චූ කරල නිදාගනින් වැඩක් නැත්තන්. මෝඩයෙක් වගේ හෑලි ලියන්නෙ නැතුව. 😌
     
    • Haha
    Reactions: olu bakka

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    අවුරුදු 17 එකෙක්ව බය කරන්න නිදිවදින උන් පොලිසියට බලපෑම් කරයි. පොස්ට්ටුව දැනටම මිසින් නේද

    😂 ඔව් බන් ඒකිගෙ පෝස්ට් එක අයින් කරල (ප්‍රයිවට් විදිහට දාල ඇති) දැන්.
    දැන් කැරිම වැඩේ උනේ කමෙන්ට් දාපු උන්ට, මොකෝ උන්ට දැන් දාපු කමෙන්ට් ඩිලීට් කරන්නවත් විදිහක් නෑ. දැන් ඕක CID එකෙන් investigate කරනකොට ගෙඩිපිටින් කව්ද කමෙන්ට් කලේ කියල අහුවෙනව.
    අයින් කරාට නීතිය ඉතින් ක්‍රියාත්මකයි. ගැලවීමක් නෑ.
    තමන් කරන දේවල් වල consequences තියෙනව කියල හැමෝම දැනගන්න ඕනෙ, ඒක අවු 17 ද 18 ද කියල නෑ.
    17 කියන්නෙ පොඩිත් නෑ.
    මිනිස්සුන්ගෙ පවුද්ගලික දේවල් අනිත් මිනිස්සු ලවා කියවගෙන, ඊට පස්සෙ වීඩියෝ එකක් දාල තිබ්බ "මම මුකුත් කලේ නෑ, කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල අත පිහිදගන්න බෑ කියල දැනගන්න ඕනෙ හැමෝම.

    අනිත් එක කමෙන්ට් දාන්න කියල මිනිස්සුන්ව උසි ගන්නල, ඊට පස්සෙ "කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල කියන එකෙන්ම පාවාදීම බලපන් මිනිස්සුන්ව. පාවාදෙන හුට්ටියෙක්.
     
    Last edited: