කොලිටියට_සින්දු_අහමු

svhsathyajith

Active member
  • Dec 15, 2011
    139
    20
    28
    මම phone එකට එන player එකත් එක්ක ViPER audio දාල තියෙන්නේ. viper එකෙනුත් සුපිරියටම sound හදන්න පුලුවන්. මෙකත් දාල බලන්න ඔනි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    palaweni eka tamai prathichara balagena threads dana epa bun ..

    Anik eka tamai mekat eka music player ekak witarai habai anik players walata wada options wadi

    sound quality eka wadi kara ganna puluwan hodama widiha tamai Viper4 Android
    maarama sound quality ekak enne
    mama nam viper4android fx dagena normal samsung player eken songs ahanne
    quality gana nam kiyala wadak na
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    jetaudio Sound Effects, am3d, Crystalizer, Bongiovi DPS plugin වලින් ඔයිට වඩා උසස් ශබ්දයක් ගන්න පුළුවන්, ඕක බේසික් එකක් හැම ප්ලේයර් එකකම තියෙන දේවල්, අනිත් දේ මොන තරම් හොද ප්ලේයර් එකක් උනත් වැඩක් නැ පොන් එකේ ඇම්ප් එක සහා බාවිතා කරන ඉයර් පොන් වල 20hz to 20khz අතර සහය දක්වන්නේ නැත්තන්

    60qu-jQ1OheNVmaeuAw6fZzC0Vj9A7agNF7Mv2-v4vq5MawOx_XEqWoWKcPwYK4UKQ=h900-rw
    1422218140_jetaudio-music-player-plus-novinka.png
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    palaweni eka tamai prathichara balagena threads dana epa bun ..

    Anik eka tamai mekat eka music player ekak witarai habai anik players walata wada options wadi

    sound quality eka wadi kara ganna puluwan hodama widiha tamai Viper4 Android
    maarama sound quality ekak enne
    mama nam viper4android fx dagena normal samsung player eken songs ahanne
    quality gana nam kiyala wadak na

    mekata root කරල තියෙන්ඩ ඔනා ද? මෙක දාන හැටි කියනවද?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ හෙම්බිරිස්සාව හැදිලා දැන් සෙම අැවිස්සිලා ඉන්නෙ.අද නම් බොහෝ දුරට ඩොකා ගාවට යන්න වෙයි.එහෙම තියෙද්දිත් වැදගත් වෙයි කියලයි දැම්මෙ.වැඩක් ගන්න පුළුවන් thread එකකට ලැබෙන ප්‍රතිචාර මදී කියලයි කිව්වෙ.මොකක් හරි නිලියකගෙ photos දැම්මනම් ඉවරයි කියලා හිතෙනවා බන්:(:(

    ඉක්මනටම ඔය app එක අවුලක් නැතිව use කරන හැටි කියලා වෙනම thread එකක් දාන්නම්කො.ඉස්සෙල්ලා ඔික දාගෙන හිටහල්ලකො. ඔිකෙ settings tweak කරගනිල්ලා.

     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ... මට නම් පෙන්නුවේ AED 3.95 (Rs.150) විතරනේ බන්..

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ app එකේ වටිනාකම දැක්ක නිසා සල්ලි සල්ලි කියල හිතන්නේ නැතුව කෙලින්ම ගත්තා, මීට අවුරුදු 2 කට කලින්... Android default music player එක මල ජරාවක් නිසා..
    මට ඕනේ විදිහට bass එන්න equalizer එක හදාගෙන, ebay එකෙන් Xiaomi piston earphone එකකුත් ගත්තා... (only $7.00) දැන් නම් සුපිරි...

    Thanks for sharing this.
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Lucky pacher .apk eka download karagena poweramp wala license verification eka patch karapan bng
    Simple as that
    Make sure to dowonload the latest lucky patcher
    ekata root krnna ona ne bn maga 4n eka root na pulwannm root karnna system ekaka thiynam kiypan maga 4n eka Z2 version eka 6.0.1
     
    • Like
    Reactions: vinura kithmal