කොලිටියට_සින්දු_අහමු

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මාත් ඉස්සර ඕක තාම දාන් හිටියේ..
    අන්ලොක් කරන්න බැරි නිසා අයින් කළා..
    ඇප් කෑල්ල නං සුප්පා ඉතිං..
    අන්ලොක් කරගන්න හැටිත් දානවනං වටිනවා..
    +REP ADDED
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ට්‍රේඩ් එක දාන්න අදහසක් නැතෙයි...දැම්මොත් මට pm එකකුත් දාපන්..රේප් ඇඩඩ්.. +++++
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    මූ අලුතෙන් මේ ගැන ත්‍රෙඩ් එකක් දානකල් බලාගෙන හිටියා තවම නෑ.. :rofl: තවම හෙම්බිරිස්සාවලු බන්..:lol: බලාගෙන ඉදලා බැරිම දැන මම සල්ලි දීලා දා ගත්තා.:yes: ඩිරාම් 4ක් වගේ උනේ. ඇප් එක එහෙමම කියලා ලොකු වෙනසක් නෑ බන්.:confused: JetAudio වගේම තමයි.:sorry: මාසයකටත් වැඩී මම දාගෙන. ඒත් අවුලක්ම නෑ. Crack කරපු එක Torrent වල තියෙනවා ඕන එකෙක් ඇරන් දාගනිල්ලා. නිකන් බොරුවට සල්ලි දීලා මේක ගන්න එපා. Crack කරපු එකේ හිටපු ගමන් Message එකක් එනවා license Invalid එක කියලා. ඒක ගනන් ගන්න එපා.

    4soc9c.jpg
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    Stellio music player එකත් හොදයි.. මේ තරම්ම Bass නැති උනත්
     
    crack කරපු torrent එකේ link එකක් එවපන්කෝ පුළුවන් නම්.... :):):)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Stellio music player එකත් හොදයි.. මේ තරම්ම Bass නැති උනත්
    අදමයි අැහුවෙ​
    මූ අලුතෙන් මේ ගැන ත්‍රෙඩ් එකක් දානකල් බලාගෙන හිටියා තවම නෑ.. :rofl: තවම හෙම්බිරිස්සාවලු බන්..:lol: බලාගෙන ඉදලා බැරිම දැන මම සල්ලි දීලා දා ගත්තා.:yes: ඩිරාම් 4ක් වගේ උනේ. ඇප් එක එහෙමම කියලා ලොකු වෙනසක් නෑ බන්.:confused: JetAudio වගේම තමයි.:sorry: මාසයකටත් වැඩී මම දාගෙන. ඒත් අවුලක්ම නෑ. Crack කරපු එක Torrent වල තියෙනවා ඕන එකෙක් ඇරන් දාගනිල්ලා. නිකන් බොරුවට සල්ලි දීලා මේක ගන්න එපා. Crack කරපු එකේ හිටපු ගමන් Message එකක් එනවා license Invalid එක කියලා. ඒක ගනන් ගන්න එපා.

    4soc9c.jpg

    ට්‍රේඩ් එක දාන්න අදහසක් නැතෙයි...දැම්මොත් මට pm එකකුත් දාපන්..රේප් ඇඩඩ්.. +++++

    හුත්තක් කියනවා උබලා. මට මේ කෙලවෙලා ඉන්නවා කෙල්ලෙක් හින්දා​