Me karapu eka kiriye nadda dannahaA/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී.මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..
එකම අවුල් ජාලාවක්.
ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
"ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලාමොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.
ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? "සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
(මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්.
සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න.මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්.
ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා.
මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .![]()
ඌ Newzealand බන් . දැන් degree එකක් එහෙම කරලා සැපේ ඇති.Me karapu eka kiriye nadda dannaha

විඩට දුන්කොල පොඩ්ඩයි කන්නේ ඉස්සර...
කුඹුරේ ගොයම් කපා පාගල හුළන් ගහලා කමතෙම තියන් වේලලා කිලෝ 36 මලු දාල ගෙදෙට්ට ගේන්නේ ඒ දණ්ඩෙන් එගොඩ වෙලා... එදා විටර දුන්කොල වැඩි උනා.. මල්ල අරන් එද්දි මට වේරි වගේ.. ඒ දණ්ඩෙන් වී මල්ලත් එක්කම ඇළට වැටුනා.. තාත්තා බනිනවා බල්ලට වගේ තොට ඕකවත් උස්සගන්න බැරිද ගගා... 2015 wage
උබේ ඉස්කෝලේ කියපන්.. "ඉ" යන්නෙන් පටන් ගන්නේ
![]()
මගෙ ඉස්සරහින් දුවපු උන් දෙන්නගෙන් එකෙක් වත්තකට පැනල (උගෙ ගෙදර වෙන්න ඇති) ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන වැසිකිළියට රිංගල දොර වහගත්ත.
අනික් එකා ගේකට රිංගුව. මාත් උගෙ පස්සෙන් ගෙට රිංගුව. මේක මාව දැකල බයවෙලා බ්ලොක්ගල් මඩුවෙ අයිතිකාරය කියල.
ඔවු බං. මම මුලින් දිවුවෙ උගෙ පස්සෙන්. මම මිනිහ ලඟට කිට්ටු කරන ටිකට වතුරත් අරංම වැසිකිළියට රිංගල ඉවරයි. ඒ ලිං ගොඩක් ගැඹුරු ලිං නෙමෙයි ලඟම වතුර තියෙනව.කතාව හොඳයි....එකතැනක් අවුල් මචන්….. බයේ දුවපු එකා වතුරබාල්දියක් අරගෙනම toilet එකට ගියේ ඇයි ? එච්චර වෙලා තිබ්බද ? ඌ වතුර එක අදිනකන් උඹ බලන් හිටියද ?
A/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී.මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..
එකම අවුල් ජාලාවක්.
ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
"ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලාමොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.
ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? "සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
(මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්.
සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න.මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්.
ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා.
මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .
[/QUOTE
A kolla karapu wade nam hari
Mama nam a kollage patte

thaniyama hinaa 
meka patta machothaniyama hinaa
![]()
සමහර කතා කිව්වොත් විශ්වාස කරන එකක් නෑ.දාන්න දාන්න අපිටත් ආතල්එකක් ගන්න දාන්නඔය සර් කාරයාගෙන් ගත්ත ආතල් එක වෙන එක සර් කෙනෙක්ගෙන් වත් ගත්තේ නෑ බන්...සමහර කතා කිව්වොත් විශ්වාස කරන එකක් නෑ.
Angry eka demmata mage reply ekata gihin angry daala sigithi athal ganna epa machan..ubata neme angry demme..panthiya ethule teachersla balala athe gahana unta.Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna
hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
Angry eka demmata mage reply ekata gihin angry daala sigithi athal ganna epa machan..ubata neme angry demme..panthiya ethule teachersla balala athe gahana unta.

අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව meka gana wistarayak dapanඉස්කෝලෙන් පැනල ගගේ නාන්න යනවා යන ගමන් වතු පාලු කරගෙන තමයි යන්නේ. බේකරියෙන් පාන් ඉස්සුවා එක සැරයක්. ඉස්කෝලේ කැන්ටිමට පැනල එකේ කෑම ඉස්සුවා. ගමේ මළගෙයක් පිරිත් ගෙයක් තිබ්බොත් තැබිලි කුරුම්බා බිල බිල කෝම්බ එක එක ගෙවල් වලට විසි කරගෙන යනවා. මළගෙවල් වල නිදි මරද්දී ගමේ තරහ උන්ගේ ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා. එතකොට උන් උදේට මරාගන්නවා අපි දන්නේ න වගේ ඉස්කෝලේ යනවා. ගමේ පඩ දන උන්ගේ ගෙවල් වල තියන මල්පෝච්චි උස්සල අපි යාලු වෙලා ඉන්න කෙල්ලන්ගේ ගෙවල් වලින් තියනවා රෑට.
මල පනින එකෙක් ඉන්නවා ගමේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන, උගේ ගෙදරට ටයිමින් තියල බට්ටෙක් දැම්ම පාන්දර 2 ට විතර.
ඉස්කෝලේ කෙල්ලන්ගේ ගෙඩි මිරිකනව. බැට් එකට වැලි අරන් කෙල්ලන්ගේ ගවුම අස්සට ගහනවා. අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව