කොලු කාලෙ කරපු අමන වැඩ

mobugbugmo

Active member
  • Oct 28, 2020
    260
    175
    43
    Natural Science Teacher කියලා පට්ට semi nude film එකක් ආවා 2000 විතර...ඔන්න ගැන්සිය ගියා එකෙන්ම 10.30 show , එදා ඉස්කෝලේ උත්සවේකට ලෑස්ති වෙන දවසක්......film බලලා ආපහු ඉස්කෝලේ එනකොට හදිසි assembly එකක් පටන් ඉතින් ඔක්කොම නෝන්ඩි.ඒත් ඔප්පු කොරන්න බැහැ නේ.අපි school land ඇතුලේ.

    ඉතින් film එක වර්ණනා කලා අතිනුත් දාලා, ඔන්න වෙන්ඩ පොරවල් පහුවදා ගියා.

    ගුරුවරුන්ගේ ළමයි, ශිෂ්ය නායකයෝ එහෙම ලොකු සෙට් එකක් ආවේ පොලිස් ජිප් දෙකක.

    අරුන් මාට්ටු වෙලා වැටලීමකට ගිය පොලිස් team . Prefect බැජ් එහෙම ගැලෙව්වා.සමහර ගුරුවරු මාරු හදාගෙනත් ගියා.

    ඇම්ඩා බාගේ එවුන්ට වුණ වැඩේ. උන්ට කියන්නේ PHD Natural Sciences


    me film eke link ekak dapanko
     
    • Like
    Reactions: PHBhagya

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    දවසක් (8 වසරේ විතර්) exam එක්දි exam එක තිබ්බේ 6-7 section එකේ තිබ්බේ සෞකය.ලියන්න දෙයක් නෑ.ඉන්න බැරි කමට desk එකේ කුණු හරුප ටිකක් ලියුවා.
    කොමහ හරි ඊලග දවසේ ඊ hall එකේ ඉදියේ පොඩි උන් 6-7 උන් එදා අපිට් නිවාඩු කොම හරි ඊටත් පස්සේ දවස් histroy.මම කලින් ඉදපු ඩෙස්ක් එක තිබ්බේ නැ.එක මාරු කරල. කොම හරි සිතියම ලකුණු කර කරා ඉද්දි secetion head ඇවිල්ල පන්ති බාර මිස් එකක් කතා කලා.පස්සේ මන් ලගට ඇවිත් මට කොලයක් දිල කියුව් වාකයක් ලිය්ල් දෙන්න කියල මන් හිතුව් මොකක් හරි තර්න්ගයකට වෙන්න් ඇති කියල්. මොකද මන් ඉස්සර olympiyd වලට් ගිහින් තියි.කොමහරි මට ලියන්න කියුව් හිස්ට්‍රොය් paper එකේ තියෙන වචන දෙකක් මන් පොලොන්නරුව කියලා ලියුව් අනිත් එක මතක නැ.Histroy paper එක ලියල ඉව්ර් උන්ම ත්මියි මට desk එක න කියලා මතක් උනේ මන් අනිත් ඩෙස්ක් වල හෙඋවත් මට හබ උනේ නැ.ඊලග්ට් තිබ්බේ Drama paper එක එක ලියන්න තිබ්බේ 9 අය්යාලත් එකක් මොකද් අපේ පන්තිය G එක.මන් drama paper එක ලියද්දී පොඩ්ඩක් ඩෙස්ක් එකට් ඔලුව් තියාගෙන් ඉදෙයේ.8-9 secetion head ඇවිල්ලා මට බල්ලා තෝ ආයේ කුණුහරුප ලියන්නද හදන්නේ තොව් මරනවා කියුව් එක වටේ දිඅපු අයට ඇහුනේ නැතත් උන් දැනගත මු මට බාන්න කියල් උන් ඇහුව් මොක්ට්ඩ් බැන්නේ කියලා මට දුන්නු උතරේ මතක නැ.paper එක ඉවර වෙන්න හදාදී ආයෙත් අර sir ඇවිල්ල මට කියුවා.6-7 secetion office එකට යන්න කියලා.මම paper එක ඉවර් වෙලා කොල්ලෝ ටික පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදල Office 🏢 එකට් ගියා .නඩුවේ විස්තර් කියන්නේ නැ.අනිත්මට තීන්ත එකක් ගෙනත් දෙන්නම් කියල ගෙදරට යන එක නවත ගත .
    කොම හරි තල්දුවෙන් තීන්ත එකක් ගතත ගෙදරට හොරෙන් එක ගිහින් දුන්න්ට් මගේ පොරොන්දුව ඉෂ්ට උනේ නැ අන්තිමට් ගෙදරටත් ගියා.අපරාදේ මුන්ට තීන්ත ගෙනෙහින් දුන්න්ටත් පාඩුයි .Anyway මන් හිතනවා මන් කරපු ලොකුම ලොකුම වැරැද්ද එක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකට මම සම්බන්ධ වුණාට මම කරපු වැඩක් නෙමෙයි. අපේ අමන වර්ගයට අයත් අයිය කෙනෙක් කරපු ජොලි වැඩක්.

    අපේ මහප්ප කිසි චාරයක් නැති පොරක්. මිනිහ ඔය උඩ කියල තියෙන අයියව කඩේ යවල සිගරට් එහෙම ගෙන්නගන්නව.
    මිනිහටත්, රු5ක 6ක මාටිය පාරක් සෙට් වෙන වැඩක් නිසා කිවුව ගමං උඩ පැනල යනව,

    මමත් එහෙ ගිහින් ඉඳපු දවසක මහප්පගෙ ඕඩරේකට, සිගරට් 2කකුයි රට හුණු කෑලි දෙකකුයි ගේන්න මූත් එක්ක කඩේ ගියා.
    කයියක් ගහගෙන කඩචෝරුත් කකා ගෙදර එන ගමං මූ රෝසපාට රටහුණු කෑල්ලක් එක සිගරට් එකක අතුල්ලනව.

    දැන් සිගාව රෝසපාටයි. මූ මට කියනව, "යකෝ දැන් මේ දෙක මෙහෙම දෙන්න බෑ. අපි අනිකෙත් රෝසපාට ගාමු" කියල අනික් සිගාවටත් කලර් වොශ් එකක් දුන්න.

    ඊටපස්සෙ බඩු ටික මහප්ප අතට දුන්නට පස්සෙ දෙන්න අතර වෙච්ච දෙබස.

    මහප්ප - මේ මොකද යකෝ.

    අයිය - ඇයි?

    මහප්ප - ඇයි කියල අහන්නෙ, මේ බලපං,

    අයිය - ඔය ටික එකට අතේ තියාගෙන එනකොට ගෑවිලා ඇති.

    මහප්ප - ඒක යකාගෙ වැඩක්නෙ. බලපං මේක බොන්නෙ කොහොමද,

    අයිය - හරි... කට තියෙන තැන ගෑවිලා නෑනෙ.

    මහප්ප - යකෝ මූ මේකෙ හුණු කෑල්ලත් උලල .#?!#? මෙහෙම බොන්නලු. මේක බොනකොට දකින එවුන් මොනව කියයිද?

    අයිය - හරි ඉතිං ඔයා ඕක ලැට් එකට ගිහින් බොන්න.

    මහප්ප - බොට පුලුවන්ද ලැට් එකේ ඉඳගෙන බත් කන්න.

    අයිය - ඔවු මට පුලුවං.....

    මහප්ප - බත් කන්න, ලැට් එකේ ඉඳන්,,, ඔවු ඉතිං, උඹට මොකෝ උඹ ඌරනෙ හරි හිටපංකො, තොට අද බත් කන්න වෙන්නෙ ලැට් එකේ ඉඳන්.

    අයිය - හරි.. හරි.. බත් කිවුවට බත්ම කන්න බෑ. බනිස් ගෙඩියක් වගේනං කන්න පුලුවන්.
    කෝ... සල්ලි දෙන්න බනිස් ගෙඩියක් ගෙනල්ල කාල පෙන්නන්න.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    ආනන්ද Sir කියන්නේ බොක්ක හොඳ විහිළු තහලු වෙන් ඉන්න සර් කෙනෙක්. අපට ඉගැන්නුවේ නැති වුණා ට, අපිත් එක්ක කයිවාරු ගහන්න ත් එනවා, off period වල.

    ඔහොම ඔහොම යද්දී පොරට අන්වර්ථ නමක් විදිහට "ඩීමන්" කියලා වැටුනා, ඩීමන් ආනන්ද කියලා නව කතා ලියපු මහත්මයෙක් හිටපු හින්දා.

    ඉතින් "ඩීමා එනවා" , "ඩීමා දැක්ක ද දන්නෑ" ...වගේ නිකන් කියවෙන එව්වා සර් ටත් ඇහිලා, පොර හෙන upset එකේ හිටියා.

    ඔන්න වලියක් සෙට් වෙලා, ගුටි කන්න පෝලිමට දන ගසලා හිටියා. කොහෙදෝ යන" ඩීමන් සර්ව" දැකපු එකෙක්, " ඩීමන් සර්ට කියලා වැඩේ ගොඩ දාගන්න බලමු ද?" කියලා ලඟ එකෙක්ට කියලා.

    මේක ඇහුණා විතරයි යක්ශයා ආවේශ වුන "ඩීමන් සර්" ලඟ හිටපු විනයබාර සර්ගෙන් වේවැල උදුරගෙන නෙලුවා නෙලිල්ලක් පිටේ පාරවල් හිටින්න.

    කිව්වේ, මොනවද දන්නවා ද?

    මුන් මට" මීමා " කියලා නමක් දාලා කොචොක් කරනවා හැම තැනම, දැන් මෙතන හිටපු එකෙකුත්දැන් කිව්වා.තොපි මට මීමා කියන්නේ තොපේ මහ එවුන්ගේ කුඹුරුහෑවේ මං කියල ද? @£&# *&#&£@ #&@£@£ (ටික් ටීල් ටීක්....)
    😅🤣😂🙆‍♂️
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේක මගෙ යාලුවෙකුගෙ ඉස්කෝලෙක උන වැඩක්.
    මුන්ගෙ මිස් පන්තියට එනකොට කොල්ලො ටික වේවැල් පුටුවෙ වේවැල් කපල නිකන් උඩින් තියල.
    ටීච ඉඳගත්ත ගමන් පුටුව කඩාගෙන ගිහින් පස්ස පුටුවෙ හිරවෙලා.
    ගෑනු ලමයි ටික අමාරුවෙන් එලියට අරගෙන තියෙන්නෙ.
    ඒකට හෙන නඩුවකුත් ගිහින් කරපු එකා හොයාගන්න බැරිවෙලා. ටීච ආයෙ පන්තියට ඇවිල්ලත් නෑ.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒකාලෙ කරපු සමහර වැඩ දැන් මතක් වෙනකොට මොකට කරාද කියල හිතෙනව බන්.
    ඒක නං සහතික ඇත්ත බං...
    අපි AL වලට පාඩමි කලෙ නුගේගොඩ ඉන්න යාල්වෙක්ගෙ ගෙදර.... රැට නුගේගොඩ බෝ ගහලග දුගි මනුස්සයො කාඩ්බෝඩ් දාගෙන pavement එකේ නිදියං ඉන්නව. එතන පල්ලමක්නෙ තියෙන්නෙ...අපි මහ රැට ගිහිං කට්ටියම කන්ද උඩට චු කරනව. චුපාර කඩාගෙන පලිලම දිගෙ අර නිදියං ඉන්න මිනිස්සුන්ගෙ ලගට ගලං යනව... එයාල කුනු හරැප කිය කිය අපිව එලවං එනව.. අපි දුවනව... ඒ දවස්වල මාර ත්‍රිල්... දැන්නං මතක් වෙනකොට ගිහිං සමාව ගන්න හිතෙන වාර අනන්තයි....
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒක නං සහතික ඇත්ත බං...
    අපි AL වලට පාඩමි කලෙ නුගේගොඩ ඉන්න යාල්වෙක්ගෙ ගෙදර.... රැට නුගේගොඩ බෝ ගහලග දුගි මනුස්සයො කාඩ්බෝඩ් දාගෙන pavement එකේ නිදියං ඉන්නව. එතන පල්ලමක්නෙ තියෙන්නෙ...අපි මහ රැට ගිහිං කට්ටියම කන්ද උඩට චු කරනව. චුපාර කඩාගෙන පලිලම දිගෙ අර නිදියං ඉන්න මිනිස්සුන්ගෙ ලගට ගලං යනව... එයාල කුනු හරැප කිය කිය අපිව එලවං එනව.. අපි දුවනව... ඒ දවස්වල මාර ත්‍රිල්... දැන්නං මතක් වෙනකොට ගිහිං සමාව ගන්න හිතෙන වාර අනන්තයි....
    ඒ ලෙවල් කාලෙත් ඔය වගේ කාලකණ්ණි වැඩ කරා කියන්නෙ අම්මලගෙ බඩෙන් ජාතක වෙච්ච උන් වෙන්න බෑ. මට නම් ඔය වයස වෙද්දී හිත රිදෙන වචනයක් කියන්න උණත් හිත දෙන්නෙ නෑ අසරන මිනිහෙකුගෙ
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒ ලෙවල් කාලෙත් ඔය වගේ කාලකණ්ණි වැඩ කරා කියන්නෙ අම්මලගෙ බඩෙන් ජාතක වෙච්ච උන් වෙන්න බෑ. මට නම් ඔය වයස වෙද්දී හිත රිදෙන වචනයක් කියන්න උණත් හිත දෙන්නෙ නෑ අසරන මිනිහෙකුගෙ
    හරි බං ඔක්කොම උඹ වගේ බෝ පැල නෙවෙයිනෙ...නරක උං කියලත් පිරිසක් ඉන්නව බං....
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හම්මට සුද්දා ලංකාවෙ හිටපු කාලේ
    අඟුරු කෝච්චියෙ ඉස්කෝලෙ ගිය කොල්ලෙක්..😂

    Moda kollekta 6 wasaredi gembi pataw wikka black morris kiyala.
    හිස්ගෙඩියො 😃