කොලු කාලෙ කරපු අමන වැඩ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
    මේක උනේ ඒ ලෙවල් ක්ලාස් එකේ. ඒ වෙලාවෙ ඉංග්‍රීසි වලට එන ටීචර් උගන්න උගන්න හිටියේ.

    මම හිටියේ අන්තිම පේලියට ඉස්සරහා පේලියේ. එකපාරටම ටීචර් නැගිටලා ඇවිල්ලා අන්තිම පේලියේ මට පිටිපස්සෙ හිටපු එකාට ඩෝන් ගාලා එකක් දුන්නා 'මොනවද වලත්තයෝ කරන්නෙ කියලා'

    අපිත් අන්දුන් කුන්දුන් ගුටි කාපු එකත් අන්දුන් කුන්දුන්. ටීචරුත් හොල්මන්.

    මූ පිටිපස්සට වෙලා අත හොල්ල හොල්ල ඉඳලා තියෙන්නෙ. උගෙ සුදු කලිසමේ පෑන් ඉරක් ඇඳිලා ඒක මක මක. අර කෙල්ලො පිස්සුව ගහල ඔය කාලෙට හෙන ක්ලීන් අඳින උන් ඉන්නෙ එයින් එකෙක්.

    ටීචර්ට ඉතින් ඈතට පෙනිලා තියෙන්නෙ වෙන එකක්. පස්සෙ ටීචරුත් මොකුත් නොකියම මාරු වෙලා ගියා.

    පස්සෙ ඉතින් ගහපු එකටත් හේතුවක් තියෙන්න එපායැ. ටීචර් ටිකකින් කතාවක් හදාගෙන කියනවා ' මම පාඩම කරන වෙලේ ඔය ළමයා වට පිට බල බල හිටියේ ඇයි?' ඒ කියන විදිහට තේරෙනවා පට්ට බොරුවක් කියන්නෙ කියලා. :lol: :lol: :lol: :lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    ඒකිට පට්ට ලැජ්ජාවක් හිතෙන්න ඇති බන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    හම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්... :ROFLMAO: :ROFLMAO:
    රුසියාවෙ බාර් එකක් කිවුවට බාර් එකක්මත් නෙමේ
    UnselfishInsecureChihuahua-max-1mb.gif
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113