මේක උනේ ඒ ලෙවල් ක්ලාස් එකේ. ඒ වෙලාවෙ ඉංග්රීසි වලට එන ටීචර් උගන්න උගන්න හිටියේ.Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
මම හිටියේ අන්තිම පේලියට ඉස්සරහා පේලියේ. එකපාරටම ටීචර් නැගිටලා ඇවිල්ලා අන්තිම පේලියේ මට පිටිපස්සෙ හිටපු එකාට ඩෝන් ගාලා එකක් දුන්නා 'මොනවද වලත්තයෝ කරන්නෙ කියලා'
අපිත් අන්දුන් කුන්දුන් ගුටි කාපු එකත් අන්දුන් කුන්දුන්. ටීචරුත් හොල්මන්.
මූ පිටිපස්සට වෙලා අත හොල්ල හොල්ල ඉඳලා තියෙන්නෙ. උගෙ සුදු කලිසමේ පෑන් ඉරක් ඇඳිලා ඒක මක මක. අර කෙල්ලො පිස්සුව ගහල ඔය කාලෙට හෙන ක්ලීන් අඳින උන් ඉන්නෙ එයින් එකෙක්.
ටීචර්ට ඉතින් ඈතට පෙනිලා තියෙන්නෙ වෙන එකක්. පස්සෙ ටීචරුත් මොකුත් නොකියම මාරු වෙලා ගියා.
පස්සෙ ඉතින් ගහපු එකටත් හේතුවක් තියෙන්න එපායැ. ටීචර් ටිකකින් කතාවක් හදාගෙන කියනවා ' මම පාඩම කරන වෙලේ ඔය ළමයා වට පිට බල බල හිටියේ ඇයි?' ඒ කියන විදිහට තේරෙනවා පට්ට බොරුවක් කියන්නෙ කියලා.

