කොලු කාලෙ කරපු අමන වැඩ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ara @PHBhagya kwwa wage mawa mention kra kra mada ghnwata wada e wage ekak wath dapan

    :lol: :lol: :lol:
    කොයි වෙලෙද කියපන් උඹට මඩ ගැහුවෙ...හැදෙන්න මොනව හරි කිව්ව ඇරෙන්න...හැදුන්නැති එක ඉතින් උඹේ වැරැද්ද... :ROFLMAO: :ROFLMAO:
    uba witharai aduwata htye :lol::lol::lol:
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    koi hriyeda danne na :lol: :lol: :lol: :lol:
    මම ඒක ව්‍යංගාර්ථයෙන් කියල ඇත්තෙ.උඹ සිංහල ෆේල් කිව්වනෙ.ඒ පීරියඩ් එකේදි උඹව හදන්න බෑ කියල දොට්ට දාල තිබුනෙ කියලත් කිව්වනෙ....ඒකයි උඹට තේරුම් ගන්න බැරුව ඇත්තෙ...ආහ් එල. :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම ඒක ව්‍යංගාර්ථයෙන් කියල ඇත්තෙ.උඹ සිංහල ෆේල් කිව්වනෙ.ඒ පීරියඩ් එකේදි උඹව හදන්න බෑ කියල දොට්ට දාල තිබුනෙ කියලත් කිව්වනෙ....ඒකයි උඹට තේරුම් ගන්න බැරුව ඇත්තෙ...ආහ් එල. :lol: :lol:
    ව්‍යංගාර්ථයෙන් neme uba direct mada gahala tynnne :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ව්‍යංගාර්ථයෙන් neme uba direct mada gahala tynnne :lol: :lol: :lol:
    හැමදේකම නරක දකින්නෙ නැතුව හොඳත් දැකපන්.උඹ වාගෙ එවුන් තමයි මලක් පෙන්නුවත් ඒකෙ ගෑනු රූප දකින්නෙ...:lol::lol:
    onna dan math awa :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ආන්න හරි බන්..වරෙන් වරෙන්...:love2::love2:
    awanam e wdyt idapn :lol: :lol: :lol:
    ඇයි ඌ ඉන්න ඕන උඹට ඕන විදියටද...:angry::angry::lol::lol:
    Api nam pasal gye owa karann newe. Igenaganna :nerd: :nerd: :nerd:
    අන්නේකයි බන්.දහම් පාසලේ අවසන් විභාගෙත් ගත්ත...:lol::lol:
    pala pala boru kynne nathuwa
    උඹේ මිම්මෙන් අනිත් හැමෝම මනින්න එපා බං...අනිත් එවුන් හීන් නූල් ගේම් කාරයො නෙවෙයි...:lol::lol:
    @PrasangaSPerera මේන් රිදිලා...😂😂😂
    රිදිච්ච තැන් වලට තවල තෙල් ගෑව මචං.දැං සනීප ඇති...:lol::lol::lol:
    ridila neme aththa kwwe yako :lol: :lol: :lol:
    ඇත්ත විදියට පේන හැමදෙයක්ම ඇත්ත නෙවෙයි කියල මිනිස්සු දන්නව බං...:lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හැමදේකම නරක දකින්නෙ නැතුව හොඳත් දැකපන්.උඹ වාගෙ එවුන් තමයි මලක් පෙන්නුවත් ඒකෙ ගෑනු රූප දකින්නෙ...:lol::lol:

    pala palayan do yanna :lol: :lol: :lol:

    උඹේ මිම්මෙන් අනිත් හැමෝම මනින්න එපා බං...අනිත් එවුන් හීන් නූල් ගේම් කාරයො නෙවෙයි...:lol::lol:

    ekathama ube mimma