කොලු කාලෙ කරපු අමන වැඩ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    එක පාරක් ලග ඉස්කෝලේ වලියක් ගියා අපේ ඉස්කොලේ හොදට ඉගෙන ගන්න කොල්ලෙක් එක්ක. අර පැත්තේ ගහපු එකා ඇයි...... කියන්කොට අපේ පැත්තේ එකත් පොඩ්ඩක් හයියෙන් ඇයි කියනවා. එකෙක් වත් ගහගත්තේ නෑ. ත්‍රීවිල්කාරයෙක් කොහෙන්ද ඇවිල්ලා දෙන්නටම කනට පාරක් ගහලා එක්කෝ ගහගනින් නැත්තම් මෙතනින් මකබෑවිලා පලයන් කිව්වා.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මං ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දී වඩු මාම ලොසින්ජර දෙන්ඩ එන්ඩ කියලා අඩගහල වඩු මඩුවෙ දොර වහල පුකට දෙකෙ දෙකෙ පොල්ලක් බැස්සුව.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    දවස් තුනක් විතර ගමේ කොල්ලො එක්ක ගම පුරාම කරක් ගහල, බීච් ගානෙ ගිහින් නාල ජොලි කරල
    මිස්ගෙ පෙට්ටිය ලෙෆ්ට් වෙන්න ඇති :(
     
    • Haha
    Reactions: nooby

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගමේ ගෙවල් වල කවුළුවලින් එබී ගෙවල් හිමියා රෑට ජිඟි බිගි දානවා කොල්ලෝ එක පේලියට කවුළු සෙට් එකේම එල්ලිල්ල බලා සිටීම
    රැට තැඹිලි ගස් වලට හෙළුවෙන් නැග ගෙඩි කැඩීම
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගමේ ගෙවල් වල කවුළුවලින් එබී ගෙවල් හිමියා රෑට ජිඟි බිගි දානවා කොල්ලෝ එක පේලියට කවුළු සෙට් එකේම එල්ලිල්ල බලා සිටීම
    රැට තැඹිලි ගස් වලට හෙළුවෙන් නැග ගෙඩි කැඩීම
    Fucking monkeys
     
    • Haha
    Reactions: Back.kcaB

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ගමේ ගෙවල් වල කවුළුවලින් එබී ගෙවල් හිමියා රෑට ජිඟි බිගි දානවා කොල්ලෝ එක පේලියට කවුළු සෙට් එකේම එල්ලිල්ල බලා සිටීම
    රැට තැඹිලි ගස් වලට හෙළුවෙන් නැග ගෙඩි කැඩීම
    ඇයි බන් හෙළුවෙන් නගින්නෙ. ලිස්සල ගියොත් 🍒 ලෙෆ්ට් :lol:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Campus එකේ මුල්ම ට්‍රිප නකල්ස් පැත්තෙ ගියේ මතක විදිහට. ගල් cocacola එක්ක mix කරල කට්ටිය එක්ක බස් එකේ පස්ස පේලි වල දිගටම ගසල හිටියෙ.
    කඳුකර පැත්තට එන්ටර් වෙනකොට හොඳටම චූ බරයි. මමයි තව එකෙකුයි බස් එක නවත්තපු වෙලාවක තේ වතු කෑල්ලක උඩට නැග්ග. අනිත් උනුත් එක එක පැති වලට ගියා ටුක් ගාල චූ පාරක් දාල එන්න. වතුර කානුවක් තිබ්බ තේ වත්ත අස්සෙන් යන. Nitrogen නෙහ් පැල වලට පෝර නිසා හොඳයි කියල කාණුවට ජුන්ඩාස් එල්ල කරල වැඩේ අහවර කරා.
    ආපහු තේ වතු කෑල්ලෙන් බහිනකොට කෙල්ලො සෙට් එක පෝලිමට පීල්ලකින් වතුර බොනව කන්දෙන් එන නොඉඳුල් වතුර කියල. අපේ වෙරි බැස්ස මචන්, උඩ බැලුවහම අර කානුව සෙට් වෙන්නෙ පීල්ලට.
    වැඩේ බරපතල නිසා මමයි අනිත් එකයි අද වෙනකන් ඔය ගැන කට හොල්ලල නැහැ 😁.
    තව අපත වැඩ තියෙනව. පස්සෙ වෙලා තිබ්බොත් කොටන්නම්. එහෙනම් අපි ගියා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඉස්කෝලෙ කාලේ කරපු එකම අමන වැඩේ කෙල්ලෙක් එක්ක සෙස් චැට් කරපු එක
     
    • Love
    Reactions: Solo Rider

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්කෝලෙ ඉතින් අමන වැඩකට ක‍රලා තියෙන්නෙ තාප්පෙන් පැනපු එක තමයි. පස්සෙන්දා සෙනසුරාදා. සදුදා ඉස්කෝලෙ ගියාම කිව්වා පිනා එන්න කිව්වා කියලා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නිසා ගානක් නෑ. වෙනදා වගේම තාත්තා ලියන විදියට ලියුමක් ලියලා අත්සන් ගහගෙන ගියා. එදා ප්‍රින්සිපල් අවවාද කරලා විතරක් නෙවි, වේවැලෙනුත් ගැහුවා ඔෆිස් එකේ ගෑණු බලන් ඉන්දැද්දි. ගුටිකාලා ඉවරවෙලා ප්‍රින්සිපල් වාඩිවෙලා කකුල් දික්කර ගත්තා එතකොට දැක්කෙ එයා සපත්තු දෙක ගලවලා කියලා. පෑන අහුලන විදියට පහත් වෙලා සපත්තුවක් අරගෙන ඩස්පින් එකට දාලා ආවා. හොයා ගත්තද මන්දා

    ගමේ ගෙවල් වල කවුළුවලින් එබී ගෙවල් හිමියා රෑට ජිඟි බිගි දානවා කොල්ලෝ එක පේලියට කවුළු සෙට් එකේම එල්ලිල්ල බලා සිටීම
    රැට තැඹිලි ගස් වලට හෙළුවෙන් නැග ගෙඩි කැඩීම
    ගොඩක් එවුන් පොල්තෙල් අරගෙන යනවා ඒ දවස්වල‍. අල්ලන්න ආවම ඇගේ පොල්තෙල් ගාගෙන දුවන්නෙ. අහුඋනත් ලිස්සලා යනවා එතකොට
    ------ Post added on Mar 3, 2025 at 1:53 PM