මන් යූටියුබ් වීඩියෝ එකක දැක්ක සුද්දො කියුටෙක්ස් ගාලා ඉන්නවා. ගොඩක් උන් කළු ගාලා ඉන්නෙ. මොකද්ද බන් ඒ සීන් එක
කොල්ලොත් ඕව ගානවත?
කොල්ලොත් ඕව ගානවත?
අඩෝ ඔව් ඔව් නහය විදල කරාබුත් දාන් හිටිය. කියුටෙක්ස් ගාපු එක නම් කැතයි හැබැයි.ගේ නෙවෙයි බං මෙහේ සමහර කොල්ලෝ ගානවා ගොඩක් උන් ගාන්නේ කළු තමයි අනිත් එක ගොඩක් උන් ලංකාවේ කෙල්ලෝ වගේ නහය විදලා පොඩි කරබුවක් දානවා
මූ ගෑනියෙක් වගෙ නෙ ඊය හුත්තඒක ඉස්සර ඉඳන් තියන පැෂන් එකක්.. ඉස්සරම නම් රොක්, හාර්ඩ් රොක් ගායකයෝ සහ රොක් ෆෑන්ස් ලා තමයි ඕක කරේ. පස්සේ ගොඩක් ගොතික් උන් කරා.. දැන් ඒකට කැමති ඕන එකෙක් කරනවා... එක කණ්ඩායමකට කියල වෙන් කරන් නැ..
![]()