කොලු කියුටෙක්ස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මන් යූටියුබ් වීඩියෝ එකක දැක්ක සුද්දො කියුටෙක්ස් ගාලා ඉන්නවා. ගොඩක් උන් කළු ගාලා ඉන්නෙ. මොකද්ද බන් ඒ සීන් එක
    කොල්ලොත් ඕව ගානවත?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගේ නෙවෙයි බං මෙහේ සමහර කොල්ලෝ ගානවා ගොඩක් උන් ගාන්නේ කළු තමයි අනිත් එක දැන් ගොඩක් උන් කෙල්ලෝ වගේ නහය විදලා පොඩි කරබුවක් දානවා
     
    • Like
    Reactions: Solo Rider

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගේ නෙවෙයි බං මෙහේ සමහර කොල්ලෝ ගානවා ගොඩක් උන් ගාන්නේ කළු තමයි අනිත් එක ගොඩක් උන් ලංකාවේ කෙල්ලෝ වගේ නහය විදලා පොඩි කරබුවක් දානවා
    අඩෝ ඔව් ඔව් නහය විදල කරාබුත් දාන් හිටිය. කියුටෙක්ස් ගාපු එක නම් කැතයි හැබැයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක ඉස්සර ඉඳන් තියන පැෂන් එකක්.. ඉස්සරම නම් රොක්, හාර්ඩ් රොක් ගායකයෝ සහ රොක් ෆෑන්ස් ලා තමයි ඕක කරේ. පස්සේ ගොඩක් ගොතික් උන් කරා.. දැන් ඒකට කැමති ඕන එකෙක් කරනවා... එක කණ්ඩායමකට කියල වෙන් කරන් නැ..

    Ozzy+Osbourne+2nd+Annual+VH1+Rock+Honors+Ring+b38xFdQeYBHl.jpg
     
    • Like
    Reactions: Solo Rider

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒක ඉස්සර ඉඳන් තියන පැෂන් එකක්.. ඉස්සරම නම් රොක්, හාර්ඩ් රොක් ගායකයෝ සහ රොක් ෆෑන්ස් ලා තමයි ඕක කරේ. පස්සේ ගොඩක් ගොතික් උන් කරා.. දැන් ඒකට කැමති ඕන එකෙක් කරනවා... එක කණ්ඩායමකට කියල වෙන් කරන් නැ..

    Ozzy+Osbourne+2nd+Annual+VH1+Rock+Honors+Ring+b38xFdQeYBHl.jpg
    මූ ගෑනියෙක් වගෙ නෙ ඊය හුත්ත