කොලෙස්ටරෝල් හොඳ කරගන්න ආස අය එන්න ඇතුලට

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබල ඔය හිතන විදියට හිතුව නන් අන්තිම වෙද පරම්පරාවල් ටික මේ වෙනකොට ලන්කාවෙ ඕච්චරවත් සින්හල වෙදකම ඉතුරු වෙන්නෙවත් නෑ.
    ඒ උඹ දන්න අමබල් රේණුවේ තරම නේ. 😁😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව හද හද ඉන්න බෑ බන්.ඕවා දාලා හදපු එකක් නැද්ද ගන්න. මටත් ටිකක් ලාවට තියනවා. ඩොකා බෙහෙත් දෙන්නේ නෑ. දුවල අඩුකරගන්න ලු. මම අන්තිම පාර කිව්වා පිස්සු නැතුව මේ පාරවත් බෙහෙත් දීපන් කියල. මූ දෙන්නෙම නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕව හද හද ඉන්න බෑ බන්.ඕවා දාලා හදපු එකක් නැද්ද ගන්න. මටත් ටිකක් ලාවට තියනවා. ඩොකා බෙහෙත් දෙන්නේ නෑ. දුවල අඩුකරගන්න ලු. මම අන්තිම පාර කිව්වා පිස්සු නැතුව මේ පාරවත් බෙහෙත් දීපන් කියල. මූ දෙන්නෙම නෑ
    දෙන්න ඌ ගාව බේත් නෑනේ ඕකට. 😁😁

    දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්, ආයුර්වේද රෝහලට පලයන්, නිට්ටාවටම සනීප කරගන්න පුළුවන් , ඔයිට වඩා සුපිරි ඒවා දෙයි එයාලා.
     
    • Haha
    Reactions: nicjosh83

    දැන් ඉතින් හොයපන්කෝ ආයුර්වේද රෝහල් 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඕව හද හද ඉන්න බෑ බන්.ඕවා දාලා හදපු එකක් නැද්ද ගන්න. මටත් ටිකක් ලාවට තියනවා. ඩොකා බෙහෙත් දෙන්නේ නෑ. දුවල අඩුකරගන්න ලු. මම අන්තිම පාර කිව්වා පිස්සු නැතුව මේ පාරවත් බෙහෙත් දීපන් කියල. මූ දෙන්නෙම නෑ
    උබනම් අරුට බයිපාස් කරපු එකට එක එක ඒවා කියපු එකට ඔය. . ඔය බෙහෙත් නොගහා කරපින්චා ටිකක්වත් ගහපන්. ඔවා බීලාතමා හුගක් උන් ඉන්නේ.
     
    • Haha
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඒ උඹ දන්න අමබල් රේණුවේ තරම නේ. 😁😁
    මගෙ සීයත් වෙද මහත්තයෙක් බන්. ඒකයි තෝ මේකෙ අලවල යන සමහර පච දැක්කම අපිට හිනා වෙන්න පුටුවෙන් නැගිටින්න වෙන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ඉතින් හොයපන්කෝ ආයුර්වේද රෝහල් 🤭
    අමුතුවෙන් හොයන්න ඕන නෑ. google map වල ගහල බලපන්.

    දාර බයියෝ මී ගොන්නු කියන්නෙ නිකන් යෑ. 😜

    මගෙ සීයත් වෙද මහත්තයෙක් බන්. ඒකයි තෝ මේකෙ අලවල යන සමහර පච දැක්කම අපිට හිනා වෙන්න පුටුවෙන් නැගිටින්න වෙන්නෙ.
    සීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.
    ------ Post added on Dec 9, 2021 at 7:27 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    සීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.
    ------ Post added on Dec 9, 2021 at 7:27 AM
    ඇයි උබ කොමසාරිස්ද 🤭 🤭

    දැනගන්නම ඕනි නන් ළගම තියෙන ආයුර්වේදෙට හරි ගමේ පන්සලට හරි ගිහින් පීඑම් එකක් දාපන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අමුතුවෙන් හොයන්න ඕන නෑ. google map වල ගහල බලපන්.

    දාර බයියෝ මී ගොන්නු කියන්නෙ නිකන් යෑ. 😜

    සීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.
    ------ Post added on Dec 9, 2021 at 7:27 AM

    දේශීය වෙද්දු කොහෙන්ද බන් මෙහෙ..... 🤭
     
    • Haha
    Reactions: kasun090354t
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි උබ කොමසාරිස්ද 🤭 🤭
    වෛද්‍ය වරයෙක් නම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කරන්න පුළුවන් ඕන. ඒකයි ලංකාවේ නීතිය.

    උඹට සීයාගේ ලියාපදිංචි අංකය කියන්න බෑ කියන එකෙන් කියන්නේ උඹේ සීයා හොර වෙදෙක් කියන එකයි. 😁
     
    • Haha
    Reactions: aneasarayana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    වෛද්‍ය වරයෙක් නම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කරන්න පුළුවන් ඕන. ඒකයි ලංකාවේ නීතිය.

    උඹට සීයාගේ ලියාපදිංචි අංකය කියන්න බෑ කියන එකෙන් කියන්නේ උඹේ සීයා හොර වෙදෙක් කියන එකයි. 😁

    උබට ඔප්පු කරල මොනව ගන්නද බන්. බෙහෙත් අරගන්න එන අය ඒක දැනගත්තම ඇති. උබටත් ලෙඩක් තියෙනව නන් ලගම තියෙන ආයුර්වේදෙට යන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Aboriginal වෙද්දු නැද්ද ඔය හරියේ. පොඩ්ඩක් හොයලා බලපං.

    ඉන්නවා ඉන්නවා....උන් කොළ ගොඩක් ගහල කොළ ගිනිතියල කෙලින්ම දුම අල්ලනවා මූනට.

    එහෙම නැත්නම් තුත්තිරි ගහක් කඩලා දෙනවා හපන්න කියලා. උන්ගේත් තියෙන්නේ ආතල් වැඩ. 🤭
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Aboriginal වෙද්දු නැද්ද ඔය හරියේ. පොඩ්ඩක් හොයලා බලපං.
    ආ මූ ඕස්ට්‍රේලියාවේද ? එහෙ ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරු, සාම්ප්‍රදායික චීන වෛද්‍යවරු ඕන තරම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ මූ ඕස්ට්‍රේලියාවේද ? එහෙ ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරු, සාම්ප්‍රදායික චීන වෛද්‍යවරු ඕන තරම්.

    ආ එහෙනම් උඹ කිව්වේ දේශීය වෙදෙක් ගාවට යන්න කියල. ඒවා වැඩක් නෑ. ඕව ඔක්කොම දාපු පෙත්තක් නැද්ද කියපන්, ලංකාවෙන් ගෙන්න ගන්න. සිරාවට අහන්නේ. 🖖
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආ එහෙනම් උඹ කිව්වේ දේශීය වෙදෙක් ගාවට යන්න කියල. ඒවා වැඩක් නෑ. ඕව ඔක්කොම දාපු පෙත්තක් නැද්ද කියපන්, ලංකාවෙන් ගෙන්න ගන්න. සිරාවට අහන්නේ. 🖖
    පෙති නෑ, පෙති ගහලා ලෙඩ හොඳ කරගන්න බෑ.

    එක්කො චීන කටු ගහගනින්. ඒකෙනුත් පුළුවන්.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කොලොස්ටරෝල් හොඳ කරගන්න බෙහෙත් ඕනෙ නැහැ . ප්‍රතිඔක්සිකාරක වැඩි පුර ගන්නව නම් ලෙඩේ ඉවරයි . මගේ අත්දැකීම ගැන කිව්වෙ