කොලෙස්ටරෝල් හොඳ කරගන්න ආස අය එන්න ඇතුලට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොලොස්ටරෝල් හොඳ කරගන්න බෙහෙත් ඕනෙ නැහැ . ප්‍රතිඔක්සිකාරක වැඩි පුර ගන්නව නම් ලෙඩේ ඉවරයි . මගේ අත්දැකීම ගැන කිව්වෙ
    උඹේ අත්දැකීම හැමෝටම හරියන්නෙ නෑ. ඇඟවල් වර්ග 7ක් තියෙනවා. එයින් එක ඇඟකට විතරයි ඔයාගෙ ක්‍රමය හරියන්නේ.