කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy
    බ්ව්හෙත් ගන්න ඕනි වෙන එකක් නෑ කෑමෙනුයි ව්‍යායාම වලින් හදා ගන්න පුලුවන් වෙයි.එක එක කොල ජාති කැද ජාති එහෙම සිංහල වෙද මහත්තයෙක්ගෙන් අහලා ගන්න මොකද එක ලෙඩකට ඒක හොද උනාට වකුගඩු අක්මාවට හානි වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: WhyNot1

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද?


    දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද?
    ------ Post added on Dec 22, 2025 at 4:32 PM

    එක පාරක් බොන්න
     
    • Like
    Reactions: WhyNot1

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මගෙත් මාස 4 කට කලින් total cholesterol 272.
    ගිය සතියෙ බලද්දි 243.

    බෝඩින්ගත ජීවියෝ විදිහට කොහොමද මේක අඩු කර ගන්නේ ෆ්‍රෙන්ස්??? කඩෙන්ම තමයි කැවෙන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Nah ban.. bonna kawruth nah.. serma un rata..:( thaniyama bonne beer ekak witharai..naththalath kisi kick ekak nah wage.. :(
    ලොක්කයියා දිනපතාම බීරලු බොන්නේ
    තනියෙම බී සෙම වැඩි වී කැහැ කැහැ ඉන්නේ
    කික් එක ගන්නට බීලා අක්කා ගහන්නේ
    ලොක්කයියයි ලොක්කක්කායි සතුටින් ඉන්නේ
     
    • Haha
    Reactions: Lokka Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    Mcn, godak over weight kenek, bath adu karama bara adu weno magic ekak neme. Eunta cholesterol wadi kenekta thawa thel kama kanna kiyana eka waradi. Healthy fats tiye eka hari. Meya kiyano wage pork curd pol sambola bittara kanna giyot hodata tiyei

    තෙල් ප්‍රෝටීන ටිකක් කාපු ගමන් බඩ පිරෙනවා
    ඒවා වේල් තුනක් කන්නෙ නෑ බත් ගිලිනවා වගේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    මගෙත් වැඩි. ගොරකා ගම්මිරිස් එහෙම දාලා අම්මා පෙස් ට් එකක් හදලා දුන්නා. රෑට එක ගත්තා. ඒකෙන් අඩු උනා.. ආයේ චෙක් කළේ නෑ ලගදී

    දොස්තර රවට්ටලා වැඩක් නෑ
    ලෙඩේ රවට්ටන්න බෑ

    දන්න කෙනෙක් සීනි චෙක් කරන්න කලින් තෙබු කොල කාලා ගියා
    සීනි අඩුයි රිපෝට් හොඳයි
    හැමෝටම සතුටුයි

    අන්තිමට කකුල කැපුවා
    දියවැඩියාවට තුවාල කුණු වෙලා

    උඹත් හාට් එටෑක් එකක් එනකම්
    දොස්තර රවට්ටපන් 😄
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    බලල නෑ කුකුලො කාලෙකින්. සිකිල ගිහින් ද දන්නෙත් නෑ. කාබ් නම් කනව අඩුයි.
     
    • Like
    Reactions: WhyNot1

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    na wadi na bro. oya dan margin panala nisa risk category inne. oka dies plan eken reverse karanna puluwan. habai ehema nokoloth thawa wadi wenawa. ethakota e ekkama pressure ekath enawa.
     
    • Love
    • Like
    Reactions: sahan50 and WhyNot1

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    උඹට ultrasound එකක් කරන්න කිව්වෙ නැද්ද fatty liver බලන්න.
    මගෙත් ඔය රේන්ජ් වගේ තමයි. excerise + diet තමයි ඉතින්. රිස්ක් එක අඩු කරගන්න පොඩි පෙත්තක් දුන්නා ඒකට ටක් ගාල අඩූ උනා. ඒක ශේප් එකේ අයින් කරන්න ඕනෙ excerise + diet වලින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    කොලොස්ටරෝල්, ප්‍රෙෂර්, දියවැඩියාව හැදිලා බෙහෙත් බොන්න පටන් ගත්තා කියන්නේ කොටි වලිග අල්ල ගත්තා වගේ තමයි. හොඳම දේ තමයි ඔය ලෙඩ හැදෙන්නේ නැතුව වළක්වා ගන්න එක. මම නම් කොත්තු, රයිස් කෑම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා අවුරුද්දකට විතර කලින්. මුලින් අමාරුයි. දැන් නම් කන්න හිතෙන්නෙත් නෑ. බත් කන ප්‍රමානය අඩුකළා. දිනපතා අඩුම කිලෝමීටරයක් වත් ඇවිදින්න ට්‍රයි කරනවා.
     
    • Like
    Reactions: sahan50 and WhyNot1

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    තෙල් ප්‍රෝටීන ටිකක් කාපු ගමන් බඩ පිරෙනවා
    ඒවා වේල් තුනක් කන්නෙ නෑ බත් ගිලිනවා වගේ

    Oya sambandawa inna oni specialist kenek gen gihin ahala balanna. Cholesterol wadi unata passe urumasui bittarai mikiri kanna kiyanawada kiyala 😄
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දන්න එකෙක් කියපන් මේක අවුල්ද කියලා

    e8d1abb2-4a13-46e1-bdb2-ac2dc2d93b29.jpg
     
    • Like
    Reactions: sahan50

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    Oya sambandawa inna oni specialist kenek gen gihin ahala balanna. Cholesterol wadi unata passe urumasui bittarai mikiri kanna kiyanawada kiyala 😄

    දොස්තරලා හරියට කරා නම් 40% මරණ හාට් එටෑක් වෙයි ද 😄

    උන් දන්නෙත් නැති නිසා නේ අර කාඩියොලොජිස්ට්ම බයිපාස් දාගෙන ඉන්නෙ 🤣
     
    • Like
    Reactions: WhyNot1

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Untitle11d.png


    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
    beheth ganda kalin puluwan nam 2 months gym gihin test karapan. bassoth beheth wenuwata gym palayan. ube ldl/ldl ratio hodayi hoda kama exercise yam premanayak danatath labenawa wage
     
    • Like
    Reactions: WhyNot1