නෑ බං. අවුරුදු 3 ක් වෙනවා නවත්තලා. දැන් අමද්‍යපයි.Adi gahhnne nedda
Thank you machan.දිනකට එක පැයක් හොදට දාඩිය වැටෙන්න ඇවිදපන්. එක්කෝ සයිකලේ පැදපන්.
නැත්නම් ගෙදර ඉදන් කරන දෙයක් කරපන්. මාස දෙකකින් ආයේ බලපන්. එච්චරයි
යකිනාරන්, කරපිංචා (මාරුවෙන් මාරුවට) කැද බීපන්
අඩිය ගහනවනම් තෙල් බයිට් එක මාරු කරපන්
------ Post added on Dec 22, 2025 at 4:38 PM
