කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    බෙහෙත් ගත්තොත් දිගටම ගන්න වෙනවද? මම දන් අවුරුද්දක් විතර බෙහෙත් ගන්නවා බෙහෙත් නවත්තපු හැටියේ වැඩි වෙනවා, මගේ triglycerides 610 ta thibuna 1st time check karaddi

    යකෝ වයස කීයද?
    610??
    බත් පිටි පාන් සීනි සෑහෙන්න ගිලිනවා ද?
    කොත්තු?
    උඹ කැලරි 2000ට වඩා කනවද?
    බර කීයද? BMI?

    ප්‍රෝටීන, තෙල් විතරක් කාපන්

    Untitle11d.png


    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.



    Low risk හාට් එටෑක්
    ෆයිසර් ගහලා නැත්නම් බයවෙන්ඩ දෙයක් නෑ
    ------ Post added on Dec 22, 2025 at 5:47 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Untitle11d.png


    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.

    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ඉක්මනට vitamin D චෙක් කරගනින් මචන්

    එක හොඳයි බං උඹේ Triglycerides වැඩි නෑනේ බං... මගේ එකත් 290 ක් විතර තිබුණා... කෑමෙන් සහ ඇවිදලා අඩු කර ගත්තේ බං... තාම අඩු කරගෙන යනවා... තව මම හීන්බෝවිටියා බොනවා බං

    Heen bovitiya beepan

    හීන්බෝවිටියා කොහොමද බොන්නේ මචන් ? කැඳ ද ? රෙසිපිය කියන්න පුළුවන් ද ? මට හීන්බෝවිටියා කොහොම හැදුවත් බොන්න පොඩි අප්පිරියාවක් එනවා
     
    • Like
    Reactions: sahan50

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    පුළුවන් තරම් ගෙදරින් කන්න.
    රෑට වත් අඩුම ගානේ බත් නැතිව එළවළු, කඩල, මාළු කෑල්ලක් වගේ දේවල් කන්න බලන්න.
    පෙති ගැහුවොත් එක පාරම බහිනවා. අවුලක් නෑ ඊට පස්සේ නොබි ඉන්න පුළුවන්

    හැබැයි උබෙ HDL වැඩි නේ.. Dr. කෙනෙක්ට පෙන්නලා මොනවා හරි කරත් කම ක් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    පුළුවන් තරම් ගෙදරින් කන්න.
    රෑට වත් අඩුම ගානේ බත් නැතිව එළවළු, කඩල, මාළු කෑල්ලක් වගේ දේවල් කන්න බලන්න.
    පෙති ගැහුවොත් එක පාරම බහිනවා. අවුලක් නෑ ඊට පස්සේ නොබි ඉන්න පුළුවන්

    හැබැයි උබෙ HDL වැඩි නේ.. Dr. කෙනෙක්ට පෙන්නලා මොනවා හරි කරත් කම ක් නෑ.

    යකෝ 60 කොහෙද වැඩි HDL වෙන්නේ 😆
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    යකෝ 60 කොහෙද වැඩි HDL වෙන්නේ 😆
    ඔතන පොඩි කේස් එකක් තියනවා නේද? අර ratio එක අඩු උනාට මුගේ HDL, LDL දෙකම වැඩි.

    මගේ හැම දාම 40-45 තමා :lol: . 230 යනකම් total ගිහින් තිබිලා යන්තම් 190 ගණන් වලට අඩු කර ගත්තා. දැන් HDL වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනේ.. කඩෙන් කොත්තු, රයිස්, කන එක අඩු කරා. පිටි කන එකත් අඩු කරා සෑහෙන්න
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    හීන්බෝවිටියා කොහොමද බොන්නේ මචන් ? කැඳ ද ? රෙසිපිය කියන්න පුළුවන් ද ? මට හීන්බෝවිටියා කොහොම හැදුවත් බොන්න පොඩි අප්පිරියාවක් එනවා
    මම බොන්නේ කුඩු එක්ක බං.... එකේ නම මතක නෑ... හැබැයි හොඳයි.... උදේ උණු වතුර එකකට දාලා තියලා පෙරළා එක උගුරට බීලා දානවා බං... හෙමීට බීවොත් නම් බොන්න බෑ තමා බං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    Hamadama awidinna
    Thel kama adu karanaa
    Yakinaran bonna/ daraz eke athi


    bath kanna epalu,paan epalu,adi epalu,thel epalu ethkota kanna deyak nehane ban

    මස් මාළු කිරි බිත්තර අලිපේර බටර් පොල් තෙල් ඔලිව් තෙල් ☑️

    බත් පිටි සීනි එලවළු තෙල් මාගරීන් ❌
    ------ Post added on Dec 22, 2025 at 7:09 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA




    මස් මාළු කිරි බිත්තර අලිපේර බටර් පොල් තෙල් ඔලිව් තෙල් ☑️

    බත් පිටි සීනි එලවළු තෙල් මාගරීන් ❌
    ------ Post added on Dec 22, 2025 at 7:09 PM


    Mcn, godak over weight kenek, bath adu karama bara adu weno magic ekak neme. Eunta cholesterol wadi kenekta thawa thel kama kanna kiyana eka waradi. Healthy fats tiye eka hari. Meya kiyano wage pork curd pol sambola bittara kanna giyot hodata tiyei
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයි

    Gastritis Thiyena kenekta bonna hodai da ban meka?Gas wedi wena ekak nadda?​

     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    මගෙත් වැඩි. ගොරකා ගම්මිරිස් එහෙම දාලා අම්මා පෙස් ට් එකක් හදලා දුන්නා. රෑට එක ගත්තා. ඒකෙන් අඩු උනා.. ආයේ චෙක් කළේ නෑ ලගදී
     
    • Like
    Reactions: WhyNot1

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    බෙහෙත් ඕන නෑ රිපොර්ට් එකට අනුව නම්. ආහාර පාලනය, වියායාම වලින් පාලනය කරගන්න. ජොබ් එක මොකක්ද? මානසික ආතතිය පුලුවන් තරම් අඩු කරගන්න බලන්න.
     
    • Like
    Reactions: WhyNot1

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ලොක්කයියා දන්කොටුව මත්පැන් පානය කරනවා නේද දිනපතා
    Nah ban.. bonna kawruth nah.. serma un rata..:( thaniyama bonne beer ekak witharai..naththalath kisi kick ekak nah wage.. :(