කොලේ ගලවන්න බෑ
ගෝල්ඩ් ලිෆ් පෙට්ටයේ කොලේ තරම් වටික මල්ටි පර්පස් කොලයක් ලොවෙත් නෑ පුතී (පොල් කොල වලටත් වඩා) දැන් එත 12 පෙට්ටියේ කොලේ ඉරෙන් නැතිව ගලවන්න හෙනම අමාරැයිනේ මම මේ ටුබැකෝ එකෙන් ඉල්ලන්නේ ගලවන්න ලෙසි වෙන්න කොලේ පෙට්ටියට තියලා අලවන්න එපා කියලා

අපි දුම් පානයෙන් තෝර හින්දා ඕවා ගැන දැනගන්න හම්බවෙන්නේ නෑ නෙ