කොලේ ගලවන්න බෑ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොලේ ගලවන්න බෑ

    ගෝල්ඩ් ලිෆ් පෙට්ටයේ කොලේ තරම් වටික මල්ටි පර්පස් කොලයක් ලොවෙත් නෑ පුතී (පොල් කොල වලටත් වඩා) දැන් එත 12 පෙට්ටියේ කොලේ ඉරෙන් නැතිව ගලවන්න හෙනම අමාරැයිනේ මම මේ ටුබැකෝ එකෙන් ඉල්ලන්නේ ගලවන්න ලෙසි වෙන්න කොලේ පෙට්ටියට තියලා අලවන්න එපා කියලා:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් මුත්තෙ ඕකට ටොබැකෝට PM එකක් ගැහුව නම් හරිනෙ ත්‍රෙඩ් නාස්ති කරන්නෙ නැතුව..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොනවද මුත්තේ කොලෙන් ඔච්චරටම තියෙන ප්‍රයෝජනේ :P

    කොස්ටික් සොඩා දාලා බැල්ම් උඩ යවන්න:P
    වෙසක් කූඩු වල ලස්සනට අලවන්න
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සාමාන්‍ය දැනීමට හොඳයිනේ මුත්තේ :yes: අපි දුම් පානයෙන් තෝර හින්දා ඕවා ගැන දැනගන්න හම්බවෙන්නේ නෑ නෙ :no:

    තව තියනවා කඩදාසි කොලේ පොගෝලා ගලවලා වේලලා ගත්තම සුදු සවුකොල වලට ආදේෂකයක් තල කැරලි හොයන්න ඹනේ නෑ:D
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    හිස් පැකට් හොයාගන්න හරි අමාරුයි බන්. කඩේකින් ඉල්ලුවොත් තිබිල ඉල්ලන් ගිය පුතා කියනවා. :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිස් පැකට් හොයාගන්න හරි අමාරුයි බන්. කඩේකින් ඉල්ලුවොත් තිබිල ඉල්ලන් ගිය පුතා කියනවා. :lol:

    සිගරට් පහක් පැකට් එකට දාලා ඉල්ලපන් අනිවා දෙනවා:yes: