Pana dagena exercise karana method eka awe suddogen.pana dagena exercise karata hemotama cholesteol american un marenawa kotchara gym giyath but perfect body.issara kare yoga dadiya dagena marenne ne.hariyata engery flow eka control kara.
No jokes ldl 200 very high risk for death
ඇවිදිනව.uba gym yanwada
exercise karanwada ?
machang gym ekata join weyanඇවිදිනව.
ඒකත් ඉතින් එක්සර්සයිස් එකට නෙවෙයි.
නිකන් ඇවිදිනව.
මචන් කොලෙස්ට්රෝල් ඇඟේ හිටිනවා කියන එක පොදක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ කියන්නේ අයෙත් normal ලෙවල් එකට ගන්න බැරිද? සතියට 3 පාරක් 5km ගානේ ඇවිදලා කෑම බිම shape එකේ control කලොත් ගොඩ යෑමක් තියෙයිද?කොලෙස්ට්රෝල් 200ට අඩු උනත් අපි හැමෝම මැරෙනව. නිකන් බොරුවට මිනිස්සු බයකරන්නෙ නැතුව ඉන්න. කොලෙස්ට්රෝල් විතරක් නෙවෙයි ලේ වල thickness එක වගේ ගොඩක් සාධක බලපානව block එකක් හිටින්න. 200ට අඩු වෙලත් heart attack හැදිච්ච උන් මම දැකල තියෙනව. අනිත් අතට 200ට වැඩි හැමෝටම heart attack හැදෙන්නෙත් නෑ. මම කියපු විදියට මාස තුනක් කරල බලන්න. අඩු නැත්නම් ආයුර්වේද වෙදකම් කරන්න.
හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව. 270ක් තිබුනයි කියන්නෙ ඔයාගෙ ඇඟේ කොලෙස්ට්රෝල් හිටිනව. ඒ කියන්නෙ exercise සහ යහපත් ආහාර පුරුදු ඔයාට ජීවිත කාලය පුරාම පවත්වාගන්න වෙනව. (200ට අඩු උනත් ඒ දේවල නවත්වන්න බෑ. නැවැත්තුවොත් ආපහු කොලෙස්ට්රෝල් වැඩිවෙනව.)
ube usata wadiya barak na ne bng
60KG kiyanne uba wadiya mahatha na ne
yako
check karaganna wei wage
mala magulai
mamath 5'10 or 5'11k wage
82KG![]()
මචන් කොලෙස්ටරෝල් බෙහෙත් කෙලින්ම මොලේ ක්රියාකාරිත්වයට බලපානවා කියල දන්නවද ..බෙහත් නැතුව ගොඩ දාන්න පුලුහන් මම කියන්නම් ..ටිකක් වෙලාව දෙන්න
මේකට අනිවා බෙහෙත් ගන්න ඔනි...LDL level more than 190 without risk factors should start high dose of statin as soon as possible, dont do traditional things staight forward to physician and start treatment...මේකෙ ගොඩකට එකපාර රිප්ලයි දාන්නෙ කොහොමද බන්.
තාත්තගෙ අක්ක ලගදි බයිපාස් එකක් කරා.
තාත්තගෙ අම්මට සීනි කොලොස්ට්රොල් ප්රෙශර් තිබ්බ.
තාත්තගෙ සෙට් එකේ තාත්තට ඇරෙන්න අනික් හැමෝටම ඔක්කොම තියෙනව.
තාත්තට 65ත් පැනල තමා කොලොස්ට්රොල් ආවෙ.
දෙයියනේ කියල එච්චරයි දැනට තියෙන්නෙ.
අම්මගෙ අම්මට මොකුත්ම ලෙඩක් තිබ්බෙ නෑ.
98ක්ද කොහෙද ඉදල නැති උනා මේ අවුරුද්දෙ, එතකොටත් කලු කොන්ඩෙ එන්නෙ.
හම්මේ ඒකට අපෙ අම්මා ඇතුළු සෙට් එක ෆුල් ඔප්ශන්.
අම්මට සීනි, ප්රෙශර්, කොලොස්ට්රොල් , තයිරොක්සින් ඔක්කොම.
මට තාම සීනිනම් නෑ.
සීනි ලෙවල් එක 100.
HDL - 49
LDL - 215
Cholesterol/HDL ratio - 5.5
ඕකයි කතන්දරේ..
වෙනසක් දැනිලම නෙවෙයි.
මේ ටිකේ පට්ට ස්ට්රෙස්, ඒ හින්ද කෝකටත් කියල ගියේ බලන්න.