මෙන්න මේක බලපල්ලා

NaOH

Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Rata gihin mehe mehamai api atal eke innwa ubala duk widinawa. lankawe wadak na. Apita mehe marai wage kata kiyala terumak na.

    btw math nordic country ekakata tama inne

    Cost of living කොහොමද? ඕව ෆන්ඩ් වෙන්නත් එපෑ කොහොම හරි
    TAX thama :rolleyes:
    ------ Post added on Dec 23, 2023 at 12:13 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් ලංකාවෙ බේත් ගැනිල්ල හොඳයි. ලංකාවේ සල්ලි තියෙනවානම් අවුලක් නෑ. චැනල් කළා බේත් ගත්තා.

    මේ රටේ ඩොකෙක් දකින්න හරිම අමාරුයි. ගොඩක් වෙලේට ලෙඩේ බරපතලකම අනුව වෙන්න ඇති.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඒ අස්සෙ මම දැක්කා රැල්ලට UK student ගිය වැලේ වැල් නැතුව ඉන්න කපල් එකක් මොකද්ද ලංකාවෙ UK ගිය උන් ඉන්න fb group එකක දාලා උන්ගෙ මොකද්ද රෑශ් එකක් ඇවිල්ලා ඩොකෙක්ව චැනල් කරගන්න බැලුවා මාසයක් විතර එපොයිමන්ට් එකක් ගන්න බැරි උනා, ඒ හින්දා ෆාමසියෙන් ගන්න බෙහෙතක් කියන්ඩ කියලා දාපු පෝස්ට් එකක ස්ක්‍රීන්ශොට් එකක් අරගෙන ලංකාවෙ ඩොක්කු උඩ දාගෙන ශෙයා කරනවා 🤣 කැප්ශන් එක්ක හෙන හෑල්ලකුත් පෝස්ට් එක දාපු ඩොකාම දාලා. කෝ දැන් කට්ටිය කිව්ව quality of life? අපේ සෞඛ්‍ය සේවය පල්ලෙහාට දාලා කතා කරේ, ඩොක්කුන්ගෙ ලොකු ලයින් කියලා කිව්වෙ, එහෙ නං ඉන්න ඩොක්කු එන ලෙඩ්ඩුන්ට වැදලා වගේ පැය ගානක් කතා කරලා ලොලිපොප් හිටන් දීලා බෙහෙත් කරන්නෙ කිය කිය ටෝක් දීලා රට ගිය උන්ට දැන් සැප ඇති... බ්ලා බ්ලා බ්ලා කියලා 🤣🤣 මගෙ ලිස්ට් එකේ ඉන්න ඩොක්කුත් සෑහෙන්න ඕක ශෙයා කරලා. එක ඩොකෙක් කමෙන්ට් කරලා මෙහෙ උනානං මාසයක් දගලන්න ඕනෙ නෑ. දවසක් නිවාඩු දාලා උදේම පෝලිමට ආවනං දවල් වෙද්දි ගන්න තිබ්බා බෙහෙත්. හැබැයි ඩොක්කුන්ගෙ ලොකු ලයින් නං බලන්න වෙනවා ඈ කියලා 🤣🤣 මම ඒ පෝස්ට් එකයි කමෙන්ට් සෙට් එකයි දැකපු වෙලේ ඉදන් තාම කල්පනා කරනවා ලංකාවෙ ඩොක්කු කියන්නෙ මොන වගේ සත්ව කොට්ටාශයක්ද කියලා 🤮🤮
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අපිට ඉතින් කොත්තමල්ලි , කසාය පැනඩෝල් සහ පිටියේ අප්පු තමයි :P

    හැබැයි සමහර රටවල් අවුල් කියනවා නේ. ලංකාවේ මිනිස්සු සමහර රටවල් වල ක්‍රමයට හුරුවෙලා නෑ නේ. මෙහෙ ඉතින් ලෙඩක් හැදුන ගමන් බෙහෙත් බොනවා නේ මොන මොනවා හරි.
     
    • Like
    Reactions: NRTG and HAneo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,567
    113
    Screenshot-20231223-002624-Chrome.jpg
     
    • Like
    Reactions: NRTG and HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    හැම රටකම ඔහොම නෑ. ඒවා එක්ක බලද්දි ලංකාවේ හොඳයි. කලින් කෙල්ල UK. ඒ කාලේ nursing student. Heart එක අසාමාන්‍ය විදිහට ගැහෙන අවුලක් තිබුනා. හිටි ගමන් හුස්ම ගන්න බැරුව අමාරු වෙනවා. බෙහෙත් ගන්න ගියාම ලියලා දෙනවා testing වගේකට එන්න කියලා මාස 3කින් තමා dates දෙන්නෙ. අමාරුම උනාම මේකි කරන්නේ emergency call කරනවා. හැබැයි විනාඩි 10න් ambulance එකක් එනවා. එහෙම ගියාම ටික්ක priorities කරලා බලනවා. හරි බහෙතක් උනේ නෑ. මගෙ යාළුවෙක්ගෙ මාමෙක් ඉඳලා පොඩි support එකක් අරං දුන්නා.පස්සෙ කාලයක් පපුවට පිටින් heart rate monitor එකක් හයි කරගෙන හිටියා. ඔහොම ඉඳලා ඒකි ලංකාවට ඇවිත් තමා අන්තිමට බෙහෙතක් කලේ. අර අනුරාධපුර cardiologist ගාවටත් ගියා. හැම රටේම ඔහොම නෑ. Netherland ඉන්නවා එකෙක් දැන් මාස ගානක් සෙමයි උණයි. බෙහෙත් දෙන්නෙ නෑලු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,708
    113
    එකමත් එක රටක
    මම දන්නා ඔසී ඉන්න එකෙක් දතක කේස් එකක් වෙලා ටිකට් එක දාගෙන ලංකාවට ඇවිත් ඒක මෙහෙන් කරන් ආයිත් ගියා.
    ඌට ටිකට් එක දාගෙන ඇවිත් කරගෙන යන එක වාසි කිව්වා එහෙන් කරනවට වඩා..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්නා ඔසී ඉන්න එකෙක් දතක කේස් එකක් වෙලා ටිකට් එක දාගෙන ලංකාවට ඇවිත් ඒක මෙහෙන් කරන් ආයිත් ගියා.
    ඌට ටිකට් එක දාගෙන ඇවිත් කරගෙන යන එක වාසි කිව්වා එහෙන් කරනවට වඩා..
    අපි අඳුරන කෙනෙක්ටත් ඔසී වල දරුවො බලන්න ගිහින් කේස් එකක් ඇවිත් බර ගානකට කෙළ වෙලා තිබ්බා. අන්තිමේ ළමයට අවුරුදු කීපෙක ලෝන් එකක් දාන්න වෙලා බිල සෙට්ල් කර ගන්න.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and aggregate

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Cost of living කොහොමද? ඕව ෆන්ඩ් වෙන්නත් එපෑ කොහොම හරි
    මගේ occupational healthcare පැකේජ් එකක් තියනවා ටෝටල් ෆ්‍රී මට හැම දේම.
    එහෙම නැති ස්ටුඩන්ට් වගේ කෙනෙක්ට හොස්පිටල් එකේ බෙඩ් එකට 50 ගෙවන්න ඕනේ එච්චරයි

    ඇයි 40% ගානක් ටැක්ස් එක කපන්නේ එකට තමා :yes:

    Rata gihin mehe mehamai api atal eke innwa ubala duk widinawa. lankawe wadak na. Apita mehe marai wage kata kiyala terumak na.
    මේ නිව්ස් එක නම් මම කිසිම දවසක දෙන්නේ නැ ලොක්ක මම එහෙම එකෙක් නෙමේ
    මම ඇත්තටම දුකෙන් මේ ටික ලිව්වේ
    අපේ මිනිසුන්ගේ කොදු නැති කම මොලේ නැති කමට වඩා හපන් නිසා
    යකෝ මොලේ නැති අමු හරක් උනත් මෙච්චර බඩු ගණන් යනකොට ජිවත් වෙන්න බැරි වෙනකොට පාරට බහිනවා
    එකට අපේ හරක් . ඕකට තම දුක
    ------ Post added on Dec 23, 2023 at 1:22 AM

    මට නම් ලංකාවෙ බේත් ගැනිල්ල හොඳයි. ලංකාවේ සල්ලි තියෙනවානම් අවුලක් නෑ. චැනල් කළා බේත් ගත්තා.

    මේ රටේ ඩොකෙක් දකින්න හරිම අමාරුයි. ගොඩක් වෙලේට ලෙඩේ බරපතලකම අනුව වෙන්න ඇති.
    හොදයි කියන්නේ කොමද බන්?
    දැන් බලපන් මට මුලින්ම අවේ හෙම්බිරිස්සාව ඕකට ගියාම දෙනවා සෙමට ඉදන් තියන හැම මගුලටම
    ඊළගට එකට අහන්නේ නැති උනාම වෙන මොකක් හරි එකකට
    ඊට පස්සේ උගේ අක්මාවෙන් බාගයක් ගියාම තමා ටෙස්ට් කරන්න ගන්නේ

    මෙතන පොට් දෙකකට ගිහින් හැම මගුලම බලල තියන පොසිබිලිටි ඔක්කොම බලල අන්තිමට හරිම කෙස් එකක් හොයල එක කරලයි දුන්නේ බඩු වැඩ නියෙමෙට. ටෙස්ට් ටික ලන්ක්ව්වේ කළා නම් අඩුම ලක්ෂයක් යනවා. OPD එකක එන එකෙක්ට ලක්ෂේක පරීක්ෂණ කරලා ඔහොම කරයිද ලංකාවේ. මුන් නිකන් බෙහෙත් දෙන්නෙම නැත්තේ ආතල් එකට නෙමේනේ බන්
    ------ Post added on Dec 23, 2023 at 1:26 AM
     
    • Like
    • Sad
    Reactions: NaOH and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,642
    30,843
    113
    අපායෙ දොරකඩ
    ඔය රටවල ඉතින් ඔහොම තමා. අනිත් හැම දේටම ඇල්වඩොන් බිබී තමයි ඉන්න ඕනෙ. පැනඩීන් වගෙ එකක්වත් ඕවර් ද කවුන්ටර් ගන්න නෑ කෝඩීන් තියෙන නිසා. ලොකු TAX එකකුත් කපන්නෙ ඒකනෙ.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ අස්සෙ මම දැක්කා රැල්ලට UK student ගිය වැලේ වැල් නැතුව ඉන්න කපල් එකක් මොකද්ද ලංකාවෙ UK ගිය උන් ඉන්න fb group එකක දාලා උන්ගෙ මොකද්ද රෑශ් එකක් ඇවිල්ලා ඩොකෙක්ව චැනල් කරගන්න බැලුවා මාසයක් විතර එපොයිමන්ට් එකක් ගන්න බැරි උනා, ඒ හින්දා ෆාමසියෙන් ගන්න බෙහෙතක් කියන්ඩ කියලා දාපු පෝස්ට් එකක ස්ක්‍රීන්ශොට් එකක් අරගෙන ලංකාවෙ ඩොක්කු උඩ දාගෙන ශෙයා කරනවා 🤣 කැප්ශන් එක්ක හෙන හෑල්ලකුත් පෝස්ට් එක දාපු ඩොකාම දාලා. කෝ දැන් කට්ටිය කිව්ව quality of life? අපේ සෞඛ්‍ය සේවය පල්ලෙහාට දාලා කතා කරේ, ඩොක්කුන්ගෙ ලොකු ලයින් කියලා කිව්වෙ, එහෙ නං ඉන්න ඩොක්කු එන ලෙඩ්ඩුන්ට වැදලා වගේ පැය ගානක් කතා කරලා ලොලිපොප් හිටන් දීලා බෙහෙත් කරන්නෙ කිය කිය ටෝක් දීලා රට ගිය උන්ට දැන් සැප ඇති... බ්ලා බ්ලා බ්ලා කියලා 🤣🤣 මගෙ ලිස්ට් එකේ ඉන්න ඩොක්කුත් සෑහෙන්න ඕක ශෙයා කරලා. එක ඩොකෙක් කමෙන්ට් කරලා මෙහෙ උනානං මාසයක් දගලන්න ඕනෙ නෑ. දවසක් නිවාඩු දාලා උදේම පෝලිමට ආවනං දවල් වෙද්දි ගන්න තිබ්බා බෙහෙත්. හැබැයි ඩොක්කුන්ගෙ ලොකු ලයින් නං බලන්න වෙනවා ඈ කියලා 🤣🤣 මම ඒ පෝස්ට් එකයි කමෙන්ට් සෙට් එකයි දැකපු වෙලේ ඉදන් තාම කල්පනා කරනවා ලංකාවෙ ඩොක්කු කියන්නෙ මොන වගේ සත්ව කොට්ටාශයක්ද කියලා 🤮🤮
    මේකයි මචන් සින් එක මෙහෙ ඉන්න නර්ස් ලා එහෙම එච්චර දක්ෂ නැ . මට සේලයින් එකක් දෙන්න කනියුලා එක දෙපාරක් ගහලා පස්සේ වෙන එකෙක් ඇවිත් හරියට ගැහුවේ. අපේ අටෙන්ඩන්ට් කෙනෙක් ට කිව්වත් ඕක ගහලා දෙනවා.

    මේකෙන් මම කිව්වේ ප්රෝසිදියර් එක ගැන මචන්. එක සහ බෙහෙත් ඔය ටික නම් ලංකාවේ හැදෙන්නේ නැ මෙහෙ ඩොක්ටර් ලා එහෙම දෙවියෝ වගේ බන්. අපි සැහෙන්න කාලෙක ඉදන් දැකපු කෙනෙක් වගේ කතා කලේ.. එහෙම උන් මම ලංකාවේ නම් දැකලා නැ . හැබැයි පට්ට වැඩ කාරයෝ ලංකාවේ දැකලා තියනවා ඔන්න ඕක තමා බන් අපි අඩන්න ඕනේ දේවල්
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,162
    17,060
    113
    2019 ට කලින් ඔය ඕන බෙහෙතක් ඕන රටක හදපුවා ගන්න තිබ්බා ලංකාවෙත්.රට යන උනුත් ලංකාවෙන් බෙහෙත් අරන් ගියා ලංකාවේ ලාභ නිසා..පැනඩෝල් පෙත්තේ ඉඳන්.මොකද ලංකාවේ බෙහෙත් වලට TAX ඵකක් ගහපු නැති නිසා.උදා: vermox (made in Germany) ඵක ටැබ්ලට් ඵකක් ලංකාවේ රුපියල් 200ට තිබ්බ නම් වෙන රටක ඒ වගේ 10 ගුණයකින් වැඩියි.....අදටත් ඔය කියන තරම් අවුලක් ලංකාවේ නෑ..මම දන්න අවුරුදු 80ක කෙනෙක්ගෙත් පේන්නෙ නැතිම වෙලා ගිය අැහැක් ගොඩ දාල දුන්න eye hospital ඵකෙන්..ඒ මනුස්සය තාමත් පිං දෙනව..ඕක පිට රටක කරානම් හොඳ ගාණක් ගන්නව.ඔය ඕන රටක හොඳ නරක තියෙනවා අපේ උන් ඉතිං ඒ රටවල් වල හොඳම විතරයි කියන්නේ..මම කියන්නේ නෑ කාටවත් ලංකාව තමා හොඳම කියල..යන උන් යන්න..මම කිව්වේ ඔය මේකේ යන,FB වල යන තරමටම ලංකාවෙ ඔය සේවාවල් ගූ වෙලා නෑ කියලා..

    අනික උඹ ඔය කම්පෙයාර් කරන්නේ ජනගහණය මිලියන 22+ ඉන්න රටකුයි මිලියන 6ක්වත් නැති රටකුයි නේද..ඔව් ඉතිං ඵහෙම බැලුවහම ලංකාවට වඩා හැමදේම හොඳ වෙන්න ඵපැයි.
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    mehe private hospital walath same !
    Government ewanan chorai epa wenawa eka ande dennek daana hinda. Mata sansare epa wenawa ewai inna giyama. Japura semi gov hinda loku awlak na thani andak dena hinda shape. Anika inna nurselath awlak na hodai. Habai ithin dawasak idiyath beheth walatath ekka 18-20k withara iwarai.
     
    • Like
    Reactions: NRTG and HAneo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට දවස් දෙකකට කලින් ඉන්ෆ්ලුවන්සා ටයිප් A හදුනා.
    ගියා හොස්පිටල් එකට සරුවන්ගේම චෙක් කරලා ඉවර වෙලා නහයෙන් හොටු එනවා දැකල කොවිඩ් බැලුව
    එකේදී තමා අහු උනේ. ඊට පස්සේ බෙහෙතක් දුන්නා එකෙන් බඩු හරි දැන්.

    deedad.png

    මග ප්‍රශ්නේ දැන් ඉන්ෆ්ලුවන්සා කියන්නෙත් බන් අර වගේම වයිරස් එකක් නේ
    මේ බෙහෙතෙන් මොකක්ද කරන්නේ එතකොට

    මේ වයිරස් එකකට නේ බෙහෙතක් හදලා තියෙන්නේ.

    ඒ වගේම කියන්න ඕනේ මේ බෙහෙත් හයස්ට්ම කොලිටි බඩු . එලෙක්රෝනික් ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන්නේ නැ.
    හදල තියන කම්පනිය රිසර්ච් කරලා බලන්න. අපි කරුම කරලා ඉදියන් ජරාව බොන්න තරම්.

    දෙවෙනි එක. මම මුලින් මෙහෙ දිස්පන්සරි වගේ එකකට ගියේ එකේ ඩොකා බලල කිව්වා තව පරීක්ෂණ දෙකක් කරන්නේ නැතුව බෙහෙත් දෙන්න බැ . දැන් ඒ දෙක කරන්න ලැබ් වහලා යන්න හොස්පිටල් කියල. ගියා මගේ කාඩ් එක ගැහුවා කතා මොකුත් නැ කෙල්ලෙක් අවා අතට ටැග් එකක් දැම්මා දොරක් පෙන්නුවා යන්න කිව්වා. ගිය ගමන් ඇදක් දුන්න කිට් එකක් දුන්නා දාගන්න කියල. මගේ ඇදුන් ටික එකෙක් ඇවිත් අරන් ගියා.

    නර්ස් එකෙන් අවා ගැහුවා කනියුලා එකක් වගේ අටමගලයක්. උබල ලේ ගන්න කලින් මගේ අතේ ටැග් එක ස්කන් කරනවා කනුයිලා එකත් ස්කෑන් කරනවා. ලේ 4 ක් ගත්තා. ඊළගට හාට් සින් එක. ලංකාවේ වගේම තමා පපුවට ගැහුවා මැෂින් එකේන ටැග් එක රීඩ් කළා ඉවරයි. රිපෝට් ටික 1 H වෙනකොට අවා. ඩොකා ඊට පස්සේ අවා එයා පට්ට ලස්සන කෙනෙක් 53 විතර ඇති. මගේ GF වගේ යකෝ මට කතා කලේ. ඒකිගේ ටැබ් එකක් තිබ්බ එකෙන් මගේ ටැග් එක ස්කෑන් කළා බැලුවා ඒ වෙලේ කිව්වා කතාව . මට හොදටම අමාරුයි ඉන්නවද යනවද ඇහුව. මම යනවා කිව්වා. එවෙලේම බෙහෙත් දුන්නා. ප්රිස්කිර්ප්ෂන් එකක් එතැනින්ම දැම්ම. අප්ටෙක්කි එකෙන් කාඩ් එක දුන්නම බෙහෙත් දෙයි කිව්වා.

    පැය 2- 2.30 යන්න ඇති සත පහක් වියදම් නැ . අවරුදු 30 ගානක් ලංකාවේ හිටි එක ගැන දුක හිටුනා බන් සිරාවටම
    Leda asset naggada ubata