මට ටිකක් අමාරු උනා බන්. ඔලුවේ කැක්කුම එපා වෙලා යකෝ හිටියේ. ඔලුවේ කැක්කුම තියෙද්දී නගින්නේ නැ ඔයි ලේසියෙන්Leda asset naggada ubata
උබට වැරදුනේ එතන නේ බන්2019 ට කලින් ඔය ඕන බෙහෙතක් ඕන රටක හදපුවා ගන්න තිබ්බා ලංකාවෙත්.රට යන උනුත් ලංකාවෙන් බෙහෙත් අරන් ගියා ලංකාවේ ලාභ නිසා..පැනඩෝල් පෙත්තේ ඉඳන්.මොකද ලංකාවේ බෙහෙත් වලට TAX ඵකක් ගහපු නැති නිසා.උදා: vermox (made in Germany) ඵක ටැබ්ලට් ඵකක් ලංකාවේ රුපියල් 200ට තිබ්බ නම් වෙන රටක ඒ වගේ 10 ගුණයකින් වැඩියි.....අදටත් ඔය කියන තරම් අවුලක් ලංකාවේ නෑ..මම දන්න අවුරුදු 80ක කෙනෙක්ගෙත් පේන්නෙ නැතිම වෙලා ගිය අැහැක් ගොඩ දාල දුන්න eye hospital ඵකෙන්..ඒ මනුස්සය තාමත් පිං දෙනව..ඕක පිට රටක කරානම් හොඳ ගාණක් ගන්නව.ඔය ඕන රටක හොඳ නරක තියෙනවා අපේ උන් ඉතිං ඒ රටවල් වල හොඳම විතරයි කියන්නේ..මම කියන්නේ නෑ කාටවත් ලංකාව තමා හොඳම කියල..යන උන් යන්න..මම කිව්වේ ඔය මේකේ යන,FB වල යන තරමටම ලංකාවෙ ඔය සේවාවල් ගූ වෙලා නෑ කියලා..
අනික උඹ ඔය කම්පෙයාර් කරන්නේ ජනගහණය මිලියන 22+ ඉන්න රටකුයි මිලියන 6ක්වත් නැති රටකුයි නේද..ඔව් ඉතිං ඵහෙම බැලුවහම ලංකාවට වඩා හැමදේම හොඳ වෙන්න ඵපැයි.
උබ කිව්ව තියරි සම්පුර්නයෙක් වෙලා තියෙන්නේ අපේ දොස්තර ලාගේ දක්ෂකම. පිලිගන්නවා එක නම්
හැබැයි දැන් හොස්පිටල් වල යන පිළිවෙල හරිද? රජයේ හෙල්ත් එකෙන් කන්ට්‍රෝල් වෙන විදිහ හරිද?
අන්න ඒවා බන් මම කියන්නේ? අපේ OPD එකකින් ෆුල් චෙක් එකක් ෆි පැය දෙකෙන් කරන්න පුලුවන්ද?
------ Post added on Dec 23, 2023 at 3:01 AM