කොල පාට මිදි bug

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කොල පාට මිදි පැලයක් හදාගත්ත.ඒකෙ කොල කාගෙන කාගෙන යනව මොකෙද්ද. හැම කොලයක් ම යට බැලුවත් හොයාගන්න බෑ. මොකෙක්වත් නෑ වගේ තමයි පේන්නෙ. චූටි තද කොලපාට බෙටි වගේ ජාතියක් නම් කොල වල ඇලිලා තියෙනව. මේකට මොකද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: kinkon

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොට්ටො? a bot?
    Botanist

    thanks and i will follow. but dont under estimate the elakiriyans. some of them have good knowledge about many things.
    Youtube home made insect repellents bro. Lots of indian channels has some quality content/remedies.
    ------ Post added on Jan 24, 2024 at 1:59 PM
     
    • Love
    Reactions: Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    කොල පාට මිදි පැලයක් හදාගත්ත.ඒකෙ කොල කාගෙන කාගෙන යනව මොකෙද්ද. හැම කොලයක් ම යට බැලුවත් හොයාගන්න බෑ. මොකෙක්වත් නෑ වගේ තමයි පේන්නෙ. චූටි තද කොලපාට බෙටි වගේ ජාතියක් නම් කොල වල ඇලිලා තියෙනව. මේකට මොකද කරන්න පුලුවන්?
    මේක කාල බලන්න. එතකොට මිදී රසයක් ලාවට එනවද කියල.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    spray Mortein spray to entire plant
    isnt it poisonous to the plant?

    සමහරවිට ගොලුබෙල්ලො වෙන්න පුලුවන්. ඕකුන් රෑ 11-12 ට වගේ ඇවිත් පාන්දර 3 වගේ වෙනකොට වැඩේ දීල් බැහැල යනවලු
    මචන් මම ඒක සිරස් අතට උඩට යවලා තියෙන්නෙ. කොල වල ගොලුබෙල්ලෙක් නැග්ගොත් නම් කැඩෙනව කොලෙත් එක්ක
    ------ Post added on Jan 24, 2024 at 2:10 PM