වැක්සින් ගැහැව්ව කියල නෑ , කොවිඩ් හැදෙනවෝ. පරිස්සමට ඉන්ඩෝ.....!
hitha baya karaganna honda naa, mama positive 4k ekka eka wahaneka giya , eeta dawas 7ta passe positive 7 denek hitapu thanakata gihin awa, mask eka HARIYATA danna, awadanam kiyala hithena hema welawakama sanitize karanna ,ethakota prashnayak nee, mamath PCR kara prashnayak nee, negetive.


ඒ දෙවෙනි රැල්ලෙදි මචන්, මෙ තුන් වෙනි රැල්ල, මේක ලේසි නෑ, මම හෙල්ත් සෙක්ටර් එකෙ වැඩ කරන්නෙ,
නෑ මචන්Dose 2ma gahuwada
get well soon machan.. සමහර විට ඉස්සරහට කොවිඩ හැදුනු නැති පවුලක් හොයන එක නොමළ ගෙයකින් අබ මිටක් හොයනවා වගේ වෙයි..ඒ දෙවෙනි රැල්ලෙදි මචන්, මෙ තුන් වෙනි රැල්ල, මේක ලේසි නෑ, මම හෙල්ත් සෙක්ටර් එකෙ වැඩ කරන්නෙ,
------ Post added on May 2, 2021 at 6:50 PM
Uuta denatamath positive thamai yako (jk honde)yakinaran kola dala steam karana eka hodai.
yakinaran kola kasayath watinawa.
Be positive. Get well soon machan