Sinopharm...deka gahala edama adiyakuth gahuwa...matanam mukuth oni na..me hondata type karanne.. 
මෙයා මේ thread එක දාල තියෙන්නේ වෙනම අරමුණක් ඔලුවේ තියාගෙන .ඒක එන්නත නිසා කියල කියන්න බැහැ. අපේ ගෙදර අම්මටයි මටයි දෙන්නටම හැදුනා. අපි දෙන්නටම තියෙන අමාරුකම් එක වගෙයි.
වයිෆ්ටයි..වයිෆ්ගේ අම්මටයි හැදුනේ නැහැ.. ඒ දෙන්නත් ඇස්ට්‍රාසෙනික ගත්තේ.. ඒ දෙන්නට එහෙම කිසිම අමාරුවක් නැහැ.(එන්නත ගත්ත දවස්වල උණක්වත් ආවේ නැහැ.) ඒකයි මම කිව්වේ එන්නත නිසා නෙමෙයි කියල.
because its just seline..Sinopharm-There is not any symptoms