ගාමිණි ලොකුගේ පැහැදිලිව කිව්වේ ලොක්ඩවුන් එක ඇරියේ බුද්දි අංශ කියපු නිසා කියලා. නමුත් moh දන්නෙත් නැ.
රටේ ආන්ඩුවේ මන්ත්‍රිවරු ලෙසම ඉන්නවා කොමියුනිටි මෙඩිසින් ස්පෙෂලිස්ට් කෙනෙක්, ෆාමෝ මහචාර්ය කෙනෙක්, ent ස්පෙෂලිස්ට් කෙනෙක් හා තවත් වෛද්‍යවරු කිප දෙනෙන්ම. ඩිග්‍රිය කම්ප්ලිට් නොකරපු අයත් ඉන්නවා.
නමුත් ලොක් අරින තිරණ එන්නේ බුද්ධි අංශය කියලා. ලොකුගේ ගේ ආශ්‍රිතයක්ට කොවිඩ් හැදිලා තියෙද්දිත් මිටින් වලටම ඇවිත් ටෝක් කරලා ලොක් ලිෆ් කරන්න තරම් නියම බුදධි තොරතුරු ඒවා. Moh එකවත් නොදන්න තරමේ.
රටක හමුදාවක් හා බුද්ධි අංශයක් කියන්නේ හදවත්. නිර්පාක්ෂික විය යුතු. නමුත් මේ වෙන්නේ මිලිටරිකරනයක්. නොවිය යුත්ත වෙමින් පවති. අයාලේ යමින් පවති.
බයියෝ කවුරු චුන් උනත් කමක් නැ.
මතක තියාගන්න
ස දෙන චූන්
වැඩිකල් තිබ්බේ නැ.