කොවිඩ් නිසා නැතිවූ දෙවසර ජනපතිට දීමට යෝජනාවක්

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    offering-raya.gif
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මැදමුලන උත්තිට හුකන්ක කියපන්. ඔය ටික ඉවර වෙදිදී අපි හාමතේ මැරෙයි. උඹලට පිස්සු ද මේ හුකන්නා තව තියා ගන්න.
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකි නන්දෙගෙ හොර ගෑනිද 🤔
    @Solo Rider හොර ගෑනු ගැන උබට වඩා දන්නේ වෙන කවුද කීල්ස් එකේ කැශියර් එකේ කෙල්ලො 2 ගානේ රන් කරනවාලු නේ ආරන්චි එනවා
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් කියන්නේ ඕම ටිකක් ඉඳලා අවුරුදු 5 ඉවර උනාම තව අවුරුදු 5ක්ම දෙමු.
    මොකෝ ගිය අවුරුදු 2 ට කොරෝනා ඉවර උනේ නෑනෙ.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    ආණ්ඩුව පෙරළන්න රටට ආදරේ උන් ඉන්න ඕන.. ඔක්කොම ඉන්නේ පො@#* නේ එක නිසා බෑ.
    anduwe job ekak, tender ekak dunna gaman dan ka gahana kawruth sadda naha...
    ka gahana bahutharayak ka gahanne thamanta wasiyak nathi nisa..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අනිවා මම නම් අත් කකුල් විතරක් නෙවෙයි ප##යත් උස්සලා සපෝට් මේ වැඩේට. ස ව තව වැඩිපුර අවුරුදු 2ක් තියන්න ඕනා. අම්මේ රාජපක්ෂලාට වෙන දේ මැවිලා පෙන්නේ.

    කට්ටිය චියර් එකක් දෙමු
    සට තව චාන්ස් එකක් දෙමු.
    ඕක අහන්නත් දෙයක්ද බබෝ ... 2024 ජනාධිපතිවරණය තියන්නකො .. අපි තව 5ක්ම දෙන්න හිත හදාගෙන ඉන්නෙ .... 🤣🤣🤣🤣
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ දීලා බලමු! පාස්කු ප්‍රහාරේ කොරපු උන් අල්ලන්නත් පුලුවන්නේ. එතකොට අර අර්ජුං මහේංද්‍රම්ව අල්ලං එන්නත් පුලුවං, සාෆි දොස්තරයා ඇතුලට දාන්නත් පුලුවන්, බදුර්දීන්ට කියලා විල්පත්තුවේ පැල හිටවන්නත් පුලුවංනේහ්..දීලා දාමු!