boru noda idapan ban..හරියට මාත්‍රාවට බේත් ගත්තාම හොඳ වෙනව නේ.
boru noda idapan ban..හරියට මාත්‍රාවට බේත් ගත්තාම හොඳ වෙනව නේ.
ආයුර්වේද රෝහලකට ගිහිල්ල බලපන්කෝ බොරු මොකක්ද කියලාboru noda idapan ban..
proofs dapan..ආයුර්වේද රෝහලකට ගිහිල්ල බලපන්කෝ බොරු මොකක්ද කියලා
Thread 'හෙම්බිරිස්සාව (කොරෝනා) සඳහා අති සාර්ථක වූ නාවින්න ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සැලැස්ම' https://elakiri.com/threads/හෙම්බිර...න්න-ආයුර්වේද-රෝහලේ-ප්‍රතිකාර-සැලැස්ම.2029181/proofs dapan..
wihilu sapayanna epa ban.. sinhala wedakama hallu karanna epa oya wage oi..Thread 'හෙම්බිරිස්සාව (කොරෝනා) සඳහා අති සාර්ථක වූ නාවින්න ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සැලැස්ම' https://elakiri.com/threads/හෙම්බිරිස්සාව-කොරෝනා-සඳහා-අති-සාර්ථක-වූ-නාවින්න-ආයුර්වේද-රෝහලේ-ප්‍රතිකාර-සැලැස්ම.2029181/
මොකක්ද විහිළුව ?wihilu sapayanna epa ban..
කොහොමද හෑල්ලු වෙන්නෙ .....sinhala wedakama hallu karanna epa oya wage oi..
lol.. fb post ekak dnawa proof illuwama.. proofs dapan, adu tarame hoda una ekek ekka karapu interview ekak hari..මොකක්ද විහිළුව ?
කොහොමද හෑල්ලු වෙන්නෙ .....
මෙව්වට උත්තර නෑ ඔයා ලඟ![]()
ඔය බුකී post එකක් නෙවෙයි , රජයේ සෞඛ්‍ය නිලධාරියෙක් ගේ post එකක්.lol.. fb post ekak dnawa proof illuwama.. proofs dapan, adu tarame hoda una ekek ekka karapu interview ekak hari..
නන්දි ගවය හිටියනං 5000 ගානෙ අච්චු ගහල රටම බේරගන්නව
ලෝකේ කොවින් පරීක්ෂණ කරන අතලොස්සක් රටවල් අතරටත් ලංකාව ගියා.
දරුණුම ප්‍රබේධ තියෙන රටවල් වලින් සුද්දෝ වෙනමම ෆ්ලයිට් යවලා ගෙන්නලා අපි කොවින් බෝ වෙන හැටි ගැන පරීක්ෂණ කරා.
මිනී කඳු ගොඩ ගැහුවා බලාගෙන ඉඳිද්දී.
අපේ කොවින් පරීක්ෂණ මොනතරම් හොඳට නැගල ගියාද කිව්වොත්, බංගලාදේශේ වගේ රටවලුත් ලොකු ගණන් ආයෝජනය කරා.
රටට පැණි පෙව්වා, උඩින් ගිහින් පිරිත් පැන් හැලුවා, මුට්ටි දැම්මා.
ඥානක්කා තමයි chief scientist.
මෙහෙම තියෙද්දී තමයි අරගල කාරයෝ ඇවිල්ලා ඔක්කොම විනාස කරේ.![]()
