කොවිඩ් ප්‍රභේදයක් රට පුරා...

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Thread 'හෙම්බිරිස්සාව (කොරෝනා) සඳහා අති සාර්ථක වූ නාවින්න ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සැලැස්ම' https://elakiri.com/threads/හෙම්බිරිස්සාව-කොරෝනා-සඳහා-අති-සාර්ථක-වූ-නාවින්න-ආයුර්වේද-රෝහලේ-ප්‍රතිකාර-සැලැස්ම.2029181/
    wihilu sapayanna epa ban.. sinhala wedakama hallu karanna epa oya wage oi..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මගෙ යාළුවෙක් ආවා Ausi වලින්. එන්න සතියකට කලින් කොරෝනා හැදුනා. මාර අමාරුයිලු. ඉතිං හිතපන්කො තත්වෙ. ඕනි එකෙක් එනවා දැන් testing මොකුත් නෑනෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    lol.. fb post ekak dnawa proof illuwama.. proofs dapan, adu tarame hoda una ekek ekka karapu interview ekak hari..
    ඔය බුකී post එකක් නෙවෙයි , රජයේ සෞඛ්‍ය නිලධාරියෙක් ගේ post එකක්.

    ඒක proof හැටියට පිළිගන්න බැරි නම් , කියවන වෙන post පිළිගන්නත් එපා. රැවටිල්ලටම අහු වෙලා ඉන්න. 🤭
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    නන්දි ගවය හිටියනං 5000 ගානෙ අච්චු ගහල රටම බේරගන්නව

    ලෝකේ කොවින් පරීක්ෂණ කරන අතලොස්සක් රටවල් අතරටත් ලංකාව ගියා. 🦠
    දරුණුම ප්‍රබේධ තියෙන රටවල් වලින් සුද්දෝ වෙනමම ෆ්ලයිට් යවලා ගෙන්නලා අපි කොවින් බෝ වෙන හැටි ගැන පරීක්ෂණ කරා. ✈️
    මිනී කඳු ගොඩ ගැහුවා බලාගෙන ඉඳිද්දී. 💪
    අපේ කොවින් පරීක්ෂණ මොනතරම් හොඳට නැගල ගියාද කිව්වොත්, බංගලාදේශේ වගේ රටවලුත් ලොකු ගණන් ආයෝජනය කරා. 💵💵
    රටට පැණි පෙව්වා, උඩින් ගිහින් පිරිත් පැන් හැලුවා, මුට්ටි දැම්මා.
    ඥානක්කා තමයි chief scientist. 👩‍🔬

    මෙහෙම තියෙද්දී තමයි අරගල කාරයෝ ඇවිල්ලා ඔක්කොම විනාස කරේ. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Like
    • Sad
    Reactions: NaOH and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    :yes: