පොසිටිව් නොවී ඉන්න පුළුවන් ක්‍රම තියෙද්දි මොන රෙද්දකටද පොසිටිව් වෙනකල් බලන් ඉන්නෙ ?හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
Is this a hypothetical situation or real?හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
ඕකේ දාලා තියනවා නේ හදිස්සියේ වත් පොසිටිව් උනොත් කියලා.වෙනකං බලන් ඉන්නේ නෑ උනත් නැතත් දැනගෙන ඉන්න එක හොද නැද්ද?පොසිටිව් නොවී ඉන්න පුළුවන් ක්‍රම තියෙද්දි මොන රෙද්දකටද පොසිටිව් වෙනකල් බලන් ඉන්නෙ ?
රෝගියා නිරෝදායන මධ්‍යස්ථානයකටත් අනිත් අය නිවසේ නිරෝදායනයත් යොදවනවා. අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දින 10ක් තුල ගෙදර එන්න පුලුවන්.හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
Thank youරෝගියා නිරෝදායන මධ්‍යස්ථානයකටත් අනිත් අය නිවසේ නිරෝදායනයත් යොදවනවා. අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දින 10ක් තුල ගෙදර එන්න පුලුවන්.