කොවිඩ් පොසිටිව් උනොත්

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
    පොසිටිව් නොවී ඉන්න පුළුවන් ක්‍රම තියෙද්දි මොන රෙද්දකටද පොසිටිව් වෙනකල් බලන් ඉන්නෙ ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
    Is this a hypothetical situation or real?
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    පොසිටිව් නොවී ඉන්න පුළුවන් ක්‍රම තියෙද්දි මොන රෙද්දකටද පොසිටිව් වෙනකල් බලන් ඉන්නෙ ?
    ඕකේ දාලා තියනවා නේ හදිස්සියේ වත් පොසිටිව් උනොත් කියලා.වෙනකං බලන් ඉන්නේ නෑ උනත් නැතත් දැනගෙන ඉන්න එක හොද නැද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
    රෝගියා නිරෝදායන මධ්‍යස්ථානයකටත් අනිත් අය නිවසේ නිරෝදායනයත් යොදවනවා. අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දින 10ක් තුල ගෙදර එන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ditzone

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    රෝගියා නිරෝදායන මධ්‍යස්ථානයකටත් අනිත් අය නිවසේ නිරෝදායනයත් යොදවනවා. අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දින 10ක් තුල ගෙදර එන්න පුලුවන්.
    Thank you

    කවුරුත් දන්නේ නැද්ද වැඩි විස්තරයක්
    ------ Post added on Feb 1, 2021 at 8:40 AM