කොවිඩ් වලට ජපානයෙන් දුන්න රුපියල් මිලියන 1300 කෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,328
    26,856
    113
    Kandy
    251405011_2464782496988383_8080398842917063640_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    වැක්සීන් ගන්න යොදවන්න අැති..
    වට්ටක්ක ගන්න යොදවන්න ඇති.
    කෙසෙල් ගන්න යොදවන්න ඇති.
    පාරවල් හදන්න යොදවන්න ඇති.
    .... ... ඇති
    .... ... ඇති
    .... ... ඇති
    .... ... ඇති
    මාටිය ගහන්න ඇති


    උබලම තමා මඩ ගහන්න පොයින්ට් හදල දෙන්නෙ ජෙප්පන්ට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බල්ලගෙ වැඩේ බුරුව කරන ආයතයක් ලොල්..
    බල්ලාගේ වෑඩේ හරි බූරුවාගේ වෑඩේ හරි..හොයලා තියෙන්නේ බල්ලොත් නොකරන විදිහේ වෑඩක් ගෑනනේ... කතා කරලා වෑඩක් නෑ ගම්මන්පිලම කිව්වා නේ මීට වඩා දුෂීත ආණ්ඩුවක් නෑ කියලා 🤭 🤭 🤭 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බල්ලාගේ වෑඩේ හරි බූරුවාගේ වෑඩේ හරි..හොයලා තියෙන්නේ බල්ලොත් නොකරන විදිහේ වෑඩක් ගෑනනේ... කතා කරලා වෑඩක් නෑ ගම්මන්පිලම කිව්වා නේ මීට වඩා දුෂීත ආණ්ඩුවක් නෑ කියලා 🤭 🤭 🤭 🤭
    කියෝ කියෝ ඉන්නෙ නැතුව නඩු දැම්ම නම් ඉවරනෙ, කයිය නම් තියෙනව ගමකට කෙරුවාව තමයි නැත්තෙ..🤭🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියෝ කියෝ ඉන්නෙ නැතුව නඩු දැම්ම නම් ඉවරනෙ, කයිය නම් තියෙනව ගමකට කෙරුවාව තමයි නැත්තෙ..🤭🤭
    නඩු දාපුවාට වෙච්ච දේ පේනවා නේද? විභාග කෙරිල්ලක් නෑ නීතිපති ඉල්ලා අස් කරගන්නවා.. සල්ලි දුන්නා කියලා ජපානෙන් කියනවා.. මෙහේ සල්ලි වියදම් කරපු විදිහක් නෑ.. මුන් කියන්නේ බොරු නම් නඩු දාපල්ලා .. ජෙප්පන්ව හිරේ යවමු
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෙල් මිල ලෙල්ලට බැහැපු වෙලාවෙ ඒකෙ වාසිය මිනිස්සුන්ට දෙන්නෙ නැතුව මොකද්ද අරමුදලක් හදනවා කිවුව නේද? ඒකට මොකද උනේ?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    ඩේසි ආච්චියේ මෙන්ඩෝ..සල්ලි කෝ අහනවෝ.. :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    ජපානේ සල්ලි, corona අරමුදල, තෙල් වල සල්ලි දාල හදපු අරමුදල, සුනාමි සල්ලි අනංමනං ගිය දේ ගියා..
    ඔය එක එක අරමුදල් ගැන නෙවෙයි.. දැන් අර්ථසාධක, විශ්‍රාම වැටුප් වගේ දේවල් ගැන alert එකේ ඉඳපල්ලා..

    ඒවාට උන දේ තමයි ඊළඟට හොයන්න වෙන්නේ..