
කොවිඩ් අරමුදලට මොකද උනේ ?වැක්සීන් ගන්න යොදවන්න අැති..
වට්ටක්ක ගන්න යොදවන්න ඇති.වැක්සීන් ගන්න යොදවන්න අැති..
එතකොට වැක්සීන් ගන්න ගත්ත ණය, ආධාර?වැක්සීන් ගන්න යොදවන්න අැති..
බල්ලාගේ වෑඩේ හරි බූරුවාගේ වෑඩේ හරි..හොයලා තියෙන්නේ බල්ලොත් නොකරන විදිහේ වෑඩක් ගෑනනේ... කතා කරලා වෑඩක් නෑ ගම්මන්පිලම කිව්වා නේ මීට වඩා දුෂීත ආණ්ඩුවක් නෑ කියලාබල්ලගෙ වැඩේ බුරුව කරන ආයතයක් ලොල්..
කියෝ කියෝ ඉන්නෙ නැතුව නඩු දැම්ම නම් ඉවරනෙ, කයිය නම් තියෙනව ගමකට කෙරුවාව තමයි නැත්තෙ..බල්ලාගේ වෑඩේ හරි බූරුවාගේ වෑඩේ හරි..හොයලා තියෙන්නේ බල්ලොත් නොකරන විදිහේ වෑඩක් ගෑනනේ... කතා කරලා වෑඩක් නෑ ගම්මන්පිලම කිව්වා නේ මීට වඩා දුෂීත ආණ්ඩුවක් නෑ කියලා![]()
![]()
![]()
![]()
නඩු දාපුවාට වෙච්ච දේ පේනවා නේද? විභාග කෙරිල්ලක් නෑ නීතිපති ඉල්ලා අස් කරගන්නවා.. සල්ලි දුන්නා කියලා ජපානෙන් කියනවා.. මෙහේ සල්ලි වියදම් කරපු විදිහක් නෑ.. මුන් කියන්නේ බොරු නම් නඩු දාපල්ලා .. ජෙප්පන්ව හිරේ යවමුකියෝ කියෝ ඉන්නෙ නැතුව නඩු දැම්ම නම් ඉවරනෙ, කයිය නම් තියෙනව ගමකට කෙරුවාව තමයි නැත්තෙ..![]()