Uranium-235 වල radioactive risk එකක් නැහැ(ළඟ තිබ්බට ) , තියෙන්නේ chemical වගේ risk එකක් ඇඟ ඇතුලට ගියොත් toxic නිසා විස වෙනවා & radioactive නිසා දේවල් විකුර්ති වෙන්න පුළුවන් , රේඩියම් Uranium-235 වලට වඩා මිලියන ගුණයක් radioactive .