කොවිඩ් වැක්සින් යුද්දය

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උඹ දන්නවද මේක රටවල් ගානක් අතුරු ආබාධ හින්ද ගහන එක නවත්තල තියෙන්නෙ කියල?
    දැන් ban එක හරි එහෙම අවුලක් නෑ කියල prove වෙලා තියෙන්නෙ.

    https://www.ft.com/content/c83944d5-ad26-415f-bf34-1eba428beeb9

    අනිත් එක දැන් EU එකෙන් කේස් අදිනව vaccine එක ඉක්මනට දෙන්නෙ නෑ කියල company එකෙන්.

    https://www.bbc.com/news/world-europe-56529868

    ඔහොම news නිසා vaccine එකට බයවෙන එක සාධාරණයි නමුත් උබ කියනව වගෙ vaccine එකට තියෙන demand එක අඩුවක් ලෝක මට්ටමේ උනේ නෑ.

    දැන්නම් කොහොමත් demand එක වැඩිවෙලා තියෙන්නෙ. ඒකනිසා උබ කියනව වගේ ඉන්දියාව දීගන්න බැරි නිසා export නතර කරා කියන කතාව විහිලුවක්. උන් UK වලට විතරක් තව 10 million දෙන්න ඕනෙ. ඒවගේම brazil වලටත් සෑහෙන්න ඉන්දියාවෙන් යවනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    මේ විනාඩි ගානට නිවුස් ටික සෙට් වෙලා තියනව නේද.

    හිතපන් ඊයෙ පෙරේද වෙනකල් මේක තහනම් කරපු ගානට තිබ්බෙ. දැන් උඹ මේ අද උදේ නිවුස් කියවලා මෙතන සද්දේ දාන්න එපා

    කොහොමද ඕක සම්පූර්ණයෙන්ම තහනම් උනානම් එහෙම ඒ ටිකත් ලංකාවටම පටවන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ විනාඩි ගානට නිවුස් ටික සෙට් වෙලා තියනව නේද.

    හිතපන් ඊයෙ පෙරේද වෙනකල් මේක තහනම් කරපු ගානට තිබ්බෙ. දැන් උඹ මේ අද උදේ නිවුස් කියවලා මෙතන සද්දේ දාන්න එපා

    කොහොමද ඕක සම්පූර්ණයෙන්ම තහනම් උනානම් එහෙම ඒ ටිකත් ලංකාවටම පටවන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ
    මේ news එන්න කලින් උනත් ඉන්දියාවට vaccine එක විකුණන්න කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ උබ කියනව වගේ. ඒකයි උබගෙ තර්කය විහිලුවක් කිව්වෙ. සැකයක් තිබ්බත් එන්නත් පාවිච්චි කරා රටවල් ඒ benifit outweigh the loss නිසා.