කොවිඩ් සයිඩ් ඉෆෙක්ට්ස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොටස් දෙකක් ඉන්නවා..එක කොටසක් හුමාලය අල්ලනවා, විටමින් සී ගන්නවා තව අය ඈන්ටිබයෝටික් අරන් තිබ්බා.. ඒ අය හෑමෝම සනීප වුනා. දෑනට මාසෙකට වඩා ගිය අයත් ඉන්නවා තාම හතිය, කෑස්ස තියෙන. තව අයගේ කටහඩ පිට වෙන්නේ නෑතිව තිබ්බා දවස් ගානක්. ඊලගට් පිට රිදෙනවා පපුව රිදෙනවා කියන අය ඉන්නවා. වීසින් වල ලක්ෂණ තියෙන අය ඉන්නවා. ගද සුවද දෑන්නේ නෑතිව යනවා.

    දෙවෙනි කොටස කියලා මම කියන්නේ දන්න ටික දෙනෙක් ගෑන. අර ඩෙන්ගු බෙහෙත හදපු වෙද නෝනාගේ බෙහෙත බීපු එවුන්. ඒ අයත් සනීප වුනා. අපිට පේන විදිහට උන්ට අමාරු අඩුයි. මම පෞද්ගලිකව දන්න 8 දෙනෙක් ඉන්නවා වයස අවුරුදු 23 ඉදන් 55 වෙනකම් සීමා වල. උන්ට එහෙම ලොකු අමාරු කේස් ආවෙත් නෑ. මගේ යාලුවන්ගෙන් ආපු විස්තර වල හෑටියට උන් දන්න වයසම කෙනා අවුරුදු 82 ක ආච්චියෙක්. එයත් ගොඩ ඈවිත් තියෙනවා ඒ බෙහෙතන්..

    මම දන්න සමහරු කොරොනා සනීප වෙලා ඉවර වෙලත් ආපු වෙන අබාද වලට බෙහෙත් ගත්තා. සමහරු ආයුර්වේද බෙහෙත් ගත්තා, සමහරු දෙකම ගත්තා. කෑස්සට, කඩහඩ පිට නොවෙන එකට සහා හුස්ම ගෑනීමේ අපහසුවට.. මහන්සි දෑනෙන එක නම් තාමත් තියෙන එවුන් ඉන්නවා. පසු කොවිඩ් තත්ව වලදී ආයුර්වේද බෙහෙත් සෑහෙන්න වෑඩ කරනවා වගේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අරු අහලා තියෙන්නෙ කොවිඩ් හැදිලා හොද වුනාට පස්සෙ එන ලෙඩ ගැන.


    මේකෙ බුද්දිකපුතාලා දාලා තියෙන්නෙ එන්නත ගැහුවම එන ලෙඩ.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඇස්ට්‍රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ
    sirawata bn ....man adurana keepa denektama godak amaru una..ekkenekta thama amarui awidinna ehema..smell eka therenneth nah
     
    • Like
    Reactions: Roxxy2K

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    කොරෝනා වල අතුරු ආබාධ ඇහුවම මුන් කියලා තියෙන්නේ වැක්සීන් වල අතුරු ආබාධ 🤔
    ඔල්මාද බඩු නේ ඉන්නේ😐
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර දෙන්නේ 🤣
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොරෝනා වල අතුරු ආබාධ ඇහුවම මුන් කියලා තියෙන්නේ වැක්සීන් වල අතුරු ආබාධ 🤣🤣🤣
    ඔල්මාද බඩු නේ ඉන්නේ 🤣
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර දෙන්නේ 🤣
    ඇයි බන් :ROFLMAO::ROFLMAO: දාල..
     
    • Like
    Reactions: charitha2011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    මේකට රිප්ලයි කරපු උන් බාගෙට බගෙක මොලේ මැරිලද? කොවිඩ් සයිඩ් ඉෆෙක්ට් ගැන අහපුවම වැක්සීන් එකේ සයිඩ් ඉෆෙක්ට් ගැන කියන්නෙ. :( :( :(