කොවිඩ් සාකච්චාව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Screenshot_20210421-170721_Office.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    යකෝ මේ හැමදේම පලවෙනි රැල්ලෙදි ඒ කියන්නේ අවුරුද්දකට කලින් කරනවා කියපුවානේ.

    Icu ඇදන් තාම වැඩිකරලා නැද්ද තාම?
    දත්ත රැස් කිරිම තාමත් කරලා නැද්ද? ලක්ෂයකට කිට්ටුයි.

    මේකනම් ⁣කොරොනා වවාගෙන කාපු එකක් කියලා දැන් තක්කෙටම ශුවර්. ජරා වැඩ ඕයි. චික්.