කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අනේ පව් කියාගන්ඩ දෙයක් නැතුව ලැජ්ජව වහ ගන්ඩ කියෝනව, කෝ උබල බිරුවට නැගෙනහිර වරාය දුන්නද???? ගානට ඉන්දියාවත් බැලන්ස් කරල ගේම ගැහුවෙ නැද්ද, ??? උබලගෙ පොන්සි මොනාද කරල තිබ්බෙ වරාය විකුනගෙන කන්ඩ ගිවිසුම් ගහල,

    ඒවත් ඉරල විසිකරල ගේම දුන්නෙ ලස්සනට, අපේ වෘර්තිය සමිති බැස්සෙ අපේ හාමුදුරුවරු වැඩියෙ ආන්න එහෙමයි අපේ දේශපලනය..
    🤣🤣🤣🤣 අම්මෝ ඇදයට රින්ගලා හිටිය පොන්න බඩු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    අනේ පව් කියාගන්ඩ දෙයක් නැතුව ලැජ්ජව වහ ගන්ඩ කියෝනව, කෝ උබල බිරුවට නැගෙනහිර වරාය දුන්නද???? ගානට ඉන්දියාවත් බැලන්ස් කරල ගේම ගැහුවෙ නැද්ද, ??? උබලගෙ පොන්සි මොනාද කරල තිබ්බෙ වරාය විකුනගෙන කන්ඩ ගිවිසුම් ගහල,

    ඒවත් ඉරල විසිකරල ගේම දුන්නෙ ලස්සනට, අපේ වෘර්තිය සමිති බැස්සෙ අපේ හාමුදුරුවරු වැඩියෙ ආන්න එහෙමයි අපේ දේශපලනය..
    වැල යන අතට මැස්ස ගහන දේශපාලන ගේම්ස්ු. වලැලුව වගේ තමා ඉතින් කරන්න තියන හැම වැඩේම කරල කරල අන්තිමට අරුන් කියපු එකම කරා.

    ලේකම්ටත් පැරදිල ගෙදර ගිය එකාගෙ මොන දේශපාලන ගේම්ස්ද පොන්ස්. අපි මැරිල ඉපදුනා කියලද හිතාන ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැල යන අතට මැස්ස ගහන දේශපාලන ගේම්ස්ු. වලැලුව වගේ තමා ඉතින් කරන්න තියන හැම වැඩේම කරල කරල අන්තිමට අරුන් කියපු එකම කරා.

    ලේකම්ටත් පැරදිල ගෙදර ගිය එකාගෙ මොන දේශපාලන ගේම්ස්ද පොන්ස්. අපි මැරිල ඉපදුනා කියලද හිතාන ඉන්නෙ.
    වැල යවුවෙ අපේ හාමුදුරුවරු අපේ වෘර්තිය සමිති උබල ඒකෙ එල්ලිලා දැගලල නිකන් පච උනාට අපි මොනා කරන්ඩද..

    පරදිනා කියල නිකන් උන්නෙ නැනෙ,මහින්ද ආයෙ බලේ අරන් ලේඛමාව පඹයට හිට්ටපු එකයි ලොකුම ගේම ,, :cool: :cool:
     
    Similar threads