කොවිඩ් සීන් එක සැරටම තියනවා නේද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොරෝනා තුන්වෙනි රැල්ලත් තාම ගානකට අරන් නෑනේද
    සමාජ මාධ්ය ඇරුනම නිව්ස් වලින් ටිකක් අපි දැනගන්නව විතරයි කිසිම මහජනදැනුවත් කිරීමක් නෑ මිනිස්සුන්ට උපදෙසක් නෑ GMOA එක මීක්නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    ඔව් මචං කොරෝනා හැදෙනවට වඩා අමාරුළු කොරෝනා සෙන්ටර් එකේ ඉන්න එක.. දැන් අතුගාන්නේ වැසිකිලි හෝදන්නේ ලෙඩ්ඩු ම ලු.. ගිය එකෙක් කිව්වේ.
    nandarege wagakeement wada kireeme kramaya kohomada?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    nandarege wagakeement wada kireeme kramaya kohomada?
    පොල්තෙල් සීනි පාම් ඔයිල් පාස්කු ශ්‍රිලනිප කචල් යට ගහන්න මිනිස්සුන්ව අවුරුදු කවන්න උසිගන්නල අහක බලන් උන්න දැන් සැප ද දන්නෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    අපේ පාරෙත් පවුල් 2කට කොරෝනා..ඵක ගේක පොඩි ඵකෙක් ක්ලාස් ගිහින් බෝකරන් අැවිත් ගෙදර උන්ට හැදිලා.පොඩි ඵකා රෑ ඵළිවෙනකන් කිඹුහුම් යවලා..කොරෝන කියල දැනගන්න කලින් ඵහා පැත්තෙ ගෙදර ළමයි උෟ ඵක්ක සෙල්ලම් කරන්න අැවිත් උන්ටත් හැදිල උන් නිසා ගෙදර උන් ඔක්කොටමත්‍ බෝ වෙලා..පාරම දැන් පාළුයි..ඉස්සර ළමයි නිතරම පාරේ ක්‍රිකට් ගහනව දැන් ඵකෙක් නෑ හොයාගන්න..අර පවුල් දෙකම අරන් ගියා තැන් තැන් වලලු ඉන්නෙ.කට්ටියක් හලාවතට උස්සන් ගිහින්.ගෑණු අය නෙවිල් ෆනෑන්ඩු ඵකේ පරණ බිල්ඩිමේ..ටොයිලට් වලවල් උතුරනවලු..තනිකරම අපායක් ලු.උඹලත් පරිස්සමින් හදාගෙන ඵහෙම ඵපා.කොහෙට අරන් යයිද දන්නෑ..පොඩි උන්‍ ඉස්කෝලෙ යවන්නත් ඵපා ක්ලාස් යවන්නත් ඵපා.අඩු ගානේ පාරට යවන්නත් ඵපා.උන් තමා ලෙඩේ බෝ කරන්‍ ගෙදර ඵන්නෙ හෙම්බිරිස්සාව වගේ..තේරුමක් නැහැනෙ පරිස්සම් වෙන්න.ගොන් අාණ්ඩුව ඉස්කෝල වහන්නෙ නැතුව මොන රෙද්දක් කරනවද මංද.මෝඩ හරක්.
    එක ලැට් වලවල් ඒම උතුරන්නේ ඇයි සතියක් මිනිස්සු මිසින් උනාම
    දෙක උබ නම් දෙමව්පියන් උබට වගකීමක් නැද්ද ලමයව තියාගන්න ඉස්කොලේ තිබ්බට ආන්ඩුවෙන්
     
    • Like
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක ලැට් වලවල් ඒම උතුරන්නේ ඇයි සතියක් මිනිස්සු මිසින් උනාම
    දෙක උබ නම් දෙමව්පියන් උබට වගකීමක් නැද්ද ලමයව තියාගන්න ඉස්කොලේ තිබ්බට ආන්ඩුවෙන්
    ලොවෙත් කොරෝනා මදුරුවෝ වගේ පෙන්නේ නැනේ. අපි දන්නේ නැ කව්රු ලග මොන බාන්ඩේක ගැවිලා තියේද කියල. යන්නම ඕනෙම ගමනක් ඇරෙන්න ගෙදරින් එලියට බහින්න හිතනන්වත් එපා. එහා ගෙදර එකා අල්ලපු ගෙදර එකා ආදරේට දෙන කේක් කැල්ල අවන් එකට දාල ගන්න . නැත්නම් නොපෙනෙන්න විසි කරලා අත්‍ හොදටම් හෝදගන්න ඕනේ. ඔය වගේ අපි නොහිතන සුළු දේවල් නිසා තමා හුගක් බෝ වෙන්නේ. අපි දන්නේ නැ කොහොම හැදුනද කියලා

    අපේ ගෙදර වෙනම කාමරයක් තියනවා කොරෝනා කාමරේ කියල. ඔන්ලයින් එන බදු ඔක්කොම එකට දාන්නේ. දැන් ගේන්නේ පිටින් හෝදන්න පුළුවන් ඒවා විතරයි. අයිස් කරීම් එකක් මස් කැල්ලක් කාපු කාලයක් මතක නැ . එකෙන් ඕනේ වෙලාවට අරගෙන පැක් කඩලා වෙන බජනෙකට දාල වෙනම බාස්කට් එකක් තියන් ඉන්නවා පැක් දාන්න. ඊට පස්සේ කෙලින්ම ඇත හෝදලා තමා උයන්න දෙන්නේ. හුගක් වෙලාවට ඒ කාමරෙන් බඩු අරන් දාල දෙන්නේ මම. අපේ ගැනු අම්මලා ඕවා හිතන්නේ නැ .

    පිටින් ගෙදර නෑයෝ එනවා නම් කෙලින්ම අපේ යට මාස්ක් දන්නා කියලා නීති දාල තියෙන්නේ. අම්මාට උනත් සැරටම බනිනවා මම නම්. මොකද ඒ මිනිස්සුන්ගේ ජිවිතේ වටිනවා මට වෙන පවට වඩා. මගේ පර්සනල් මතේ නෑදෑයෝ අපිට ආදරේ උනාට කොරෝනා ආදරේ නැනේ. ඒ නිසා මම නෑයෝ සේරටම් කියල තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැ . එහෙම එක එකා පරිස්සම් උනොත් හැමෝම පරිස්සම් වෙනවා. හුගක් ය නම් එක තේරුම් අරන් ඉන්නේ. සමහර ගොන් ඔටු ලබ්බෝ ඉන්නවා ඕක තේරෙන්නේ නැ . එත් මට කරන්න දෙයක් නැ . මට මේ වෙලාවේ තරහා උනත් එකයි නැතත් එකයි උන්ට මැරෙන්න ඕනේ නම් එහෙම ඉඩපල්ල්ල. කියන දේ අහන්නේ නැති උන් තම හුගක් යන්නේ ඕකට.

    ඔය මොනවා තිබ්බත් වෙලාව අවාම යන්න ඕනේ. එක නිසා ඉන්න ගමන් පිනක් දහමකුත් කරගන්න ඕනේ.