nandarege wagakeement wada kireeme kramaya kohomada?ඔව් මචං කොරෝනා හැදෙනවට වඩා අමාරුළු කොරෝනා සෙන්ටර් එකේ ඉන්න එක.. දැන් අතුගාන්නේ වැසිකිලි හෝදන්නේ ලෙඩ්ඩු ම ලු.. ගිය එකෙක් කිව්වේ.
පොල්තෙල් සීනි පාම් ඔයිල් පාස්කු ශ්‍රිලනිප කචල් යට ගහන්න මිනිස්සුන්ව අවුරුදු කවන්න උසිගන්නල අහක බලන් උන්න දැන් සැප ද දන්නෙ නෑnandarege wagakeement wada kireeme kramaya kohomada?
එක ලැට් වලවල් ඒම උතුරන්නේ ඇයි සතියක් මිනිස්සු මිසින් උනාමඅපේ පාරෙත් පවුල් 2කට කොරෝනා..ඵක ගේක පොඩි ඵකෙක් ක්ලාස් ගිහින් බෝකරන් අැවිත් ගෙදර උන්ට හැදිලා.පොඩි ඵකා රෑ ඵළිවෙනකන් කිඹුහුම් යවලා..කොරෝන කියල දැනගන්න කලින් ඵහා පැත්තෙ ගෙදර ළමයි උෟ ඵක්ක සෙල්ලම් කරන්න අැවිත් උන්ටත් හැදිල උන් නිසා ගෙදර උන් ඔක්කොටමත් බෝ වෙලා..පාරම දැන් පාළුයි..ඉස්සර ළමයි නිතරම පාරේ ක්‍රිකට් ගහනව දැන් ඵකෙක් නෑ හොයාගන්න..අර පවුල් දෙකම අරන් ගියා තැන් තැන් වලලු ඉන්නෙ.කට්ටියක් හලාවතට උස්සන් ගිහින්.ගෑණු අය නෙවිල් ෆනෑන්ඩු ඵකේ පරණ බිල්ඩිමේ..ටොයිලට් වලවල් උතුරනවලු..තනිකරම අපායක් ලු.උඹලත් පරිස්සමින් හදාගෙන ඵහෙම ඵපා.කොහෙට අරන් යයිද දන්නෑ..පොඩි උන් ඉස්කෝලෙ යවන්නත් ඵපා ක්ලාස් යවන්නත් ඵපා.අඩු ගානේ පාරට යවන්නත් ඵපා.උන් තමා ලෙඩේ බෝ කරන් ගෙදර ඵන්නෙ හෙම්බිරිස්සාව වගේ..තේරුමක් නැහැනෙ පරිස්සම් වෙන්න.ගොන් අාණ්ඩුව ඉස්කෝල වහන්නෙ නැතුව මොන රෙද්දක් කරනවද මංද.මෝඩ හරක්.
ලොවෙත් කොරෝනා මදුරුවෝ වගේ පෙන්නේ නැනේ. අපි දන්නේ නැ කව්රු ලග මොන බාන්ඩේක ගැවිලා තියේද කියල. යන්නම ඕනෙම ගමනක් ඇරෙන්න ගෙදරින් එලියට බහින්න හිතනන්වත් එපා. එහා ගෙදර එකා අල්ලපු ගෙදර එකා ආදරේට දෙන කේක් කැල්ල අවන් එකට දාල ගන්න . නැත්නම් නොපෙනෙන්න විසි කරලා අත් හොදටම් හෝදගන්න ඕනේ. ඔය වගේ අපි නොහිතන සුළු දේවල් නිසා තමා හුගක් බෝ වෙන්නේ. අපි දන්නේ නැ කොහොම හැදුනද කියලාඑක ලැට් වලවල් ඒම උතුරන්නේ ඇයි සතියක් මිනිස්සු මිසින් උනාම
දෙක උබ නම් දෙමව්පියන් උබට වගකීමක් නැද්ද ලමයව තියාගන්න ඉස්කොලේ තිබ්බට ආන්ඩුවෙන්
GL logicuniversity closed. tuition closed. Schools open
මුන්ගේ අම්මගෙ ලොජික්