කොවිඩ් 19න් ආරක්ෂාවීමට ලංකාව සුදුසු රටක්
කොවිඩ් 19න් ආරක්ෂාවීමට ලංකාව සුදුසු රටක් - එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි
කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටුතු කර තිබේ.
එංගලන්තයේ ප්රමුඛ පෙළේ මාධ්‍යයක් වන SKY News පුවත් සේවය එංගලන්තයේ ප්රමුඛ පෙළේ සංචාරක උපදේශක සමාගමක් වන PC Agency හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් චාර්ල්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී පෝල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 න් ආරක්ෂා වීමට සුදුසු රටක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
මෙහිදී නිවේදිකාව විමසා සිටින්නේ මේ අවස්ථාවේදී සංචාරකයෙකුට දෙන උපදෙස කුමක්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් පෝල් පවසන්නේ සෙල්සියස් අංශක 29ට වඩා උෂ්ණත්වයක් ඇති රටවල්වලින් කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බවත් ඒ අනුව තමන් සංචාරයක් පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් කැරිබියන් දූපත් හෝ ශ්‍රී ලංකාව තෝරා ගන්නා බවයි.
http://am.lk/local-news/item/47313-19

Last edited: