කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

fdk

Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    indiyawe un lankawata gahanwa kiyla mama kiwe nane ..
    uba kiwe un gahuwoth apitath gahana puluwan kiyla .. mama kiyne un gahuwoth apita gahana ba kiyla ..
    un gahanwada nadda kiyla neme

    un apita gahanne naha eka sure, un gahuwoth apita adress naha, fighter jets ma thiyenawa 700k withara
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Newsfirst.lk

    Update :- කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්න හේතුවෙන් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහළට ඇතුළත් කළ පුද්ගලයෙකු හිසට සිදු වූ තුවාලයක් හේතුවෙන් මහනුවර රෝහළ වෙත මාරු කර යවා තිබේ.‪#‎KosgamaFire‬
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Munta pissu da..???

    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423528
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Munta pissu da..???

    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423528

    by helicopter?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Munta pissu da..???

    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423528
    Wathupitiwala hospital ekath ready kiwwe.. ehema nam kandy lagai traffic ekath ekka.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13331102_1140889029304687_7455907239548413543_n.jpg