Siraaawata![]()
balapn ratata wela thiyena karume...
hama ekama news unta wasi widiyata hadala minissu andanawa....
maha mee harak bn inne

habai mata nm sure oka nkn gini gnna ba mkak hari jalthara seen ekak wenna one.
Siraaawata![]()

කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.
Onna sagala katha karanawa.
Hamuda camp ekak gini ganima athal ekak wenne keseda ponz????

ඔව් ටැංකි වගයක් තියෙනවා තමයි අවිස්සාවේල්ල පැත්තට කෙලවර පැත්තට වෙන්න එතන තව ගේට්ටුවක් තියෙනව නේදකොස්ගම ඡලපවිත්රාගාරය තියෙනවා (දැන් නම් බාවිතාකරන්නේ නැද්ද මන්දා) ලොකු වතුර ටැංකි ටිකක් එහෙම නම් තියෙනවා කෑම්ප් එක පැත්තේ ඉදන් අවිස්සාවේල්ල පැත්තට ගොඩක් ඡනාකීර්ණ ප්‍රදේශයක්.
Aniwaryen... meka mokakhari case ekak. Minissunge awadanaya dan latest enne mekata. Mokakhari gemak athi.balapn ratata wela thiyena karume...
hama ekama news unta wasi widiyata hadala minissu andanawa....
maha mee harak bn inne
habai mata nm sure oka nkn gini gnna ba mkak hari jalthara seen ekak wenna one.
Eka kiyanawa onna ubalata apahu gewal walta yannalu..ඇති යන්තම් දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.
ඔව් ටැංකි වගයක් තියෙනවා තමයි අවිස්සාවේල්ල පැත්තට කෙලවර පැත්තට වෙන්න එතන තව ගේට්ටුවක් තියෙනව නේද
මේන් ගේට් එක මැද තියෙන්නේ දැන් එතන පාර හදලා තියෙන්නේ.කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

Casualty gana kiyanne na ban.. civillian aya nam na wage...mageth yaluwek innva ban annade ekek oka issrahama inne. phone ekak vath vada naha
මචන් කොස්ගම සිදුවුණු CASE එක ටිකක් ලොකු CASE එකක් වගේනේද ?
Wahillak nam thiyanawa wage... monawa unath oke aththa nam eliwenne na..