කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
    1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
    2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
    3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
    4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
    5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

    deduwavage commnt ekak
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Hamuda camp ekak gini ganima athal ekak wenne keseda ponz????

    One solider dies due to fire at Kosgama Army Camp :sorry:

    A 30-year-old solider with hip injuries succumbed to his wounds prior to being admitted to the Homagama Base Hospital. The person was pronounced dead by the hospital, owing to injuries sustained due to the fire at the Kosgama Army Camp, hospital sources told the Daily News Online.

    http://dailynews.lk/?q=2016/06/05/local/83793
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොස්ගම ඡලපවිත්‍රාගාරය තියෙනවා (දැන් නම් බාවිතාකරන්නේ නැද්ද මන්දා) ලොකු වතුර ටැංකි ටිකක් එහෙම නම් තියෙනවා කෑම්ප් එක පැත්තේ ඉදන් අවිස්සාවේල්ල පැත්තට ගොඩක් ඡනාකීර්ණ ප්‍රදේශයක්.
    ඔව් ටැංකි වගයක් තියෙනවා තමයි අවිස්සාවේල්ල පැත්තට කෙලවර පැත්තට වෙන්න එතන තව ගේට්ටුවක් තියෙනව නේද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ටැංකි වගයක් තියෙනවා තමයි අවිස්සාවේල්ල පැත්තට කෙලවර පැත්තට වෙන්න එතන තව ගේට්ටුවක් තියෙනව නේද

    :yes: මේන් ගේට් එක මැද තියෙන්නේ ‍දැන් එතන පාර හදලා තියෙන්නේ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
    1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
    2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
    3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
    4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
    5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

    :yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Newsfirst.lk

    Armed mobile patrols are in operation in areas surrounding the Kosgama Army Camp - Reporter
    ‪#‎SalawaBlast‬
    ‪#‎lka‬
    ‪#‎KosgamaFire‬
    මිනිත්තු 12 කට පෙර ·
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මෙහෙ පන්සලට කොස්ගමින් මිනිස්සු ආව. අද මෙහෙ ඉදිවී...
    පුළුවන් විදියට කොට්ට මෙට්ට දුන්න...
    දැන් නම් සද්දේ අඩුයි....
    බොරු ආරංචි වලින් කලබල නොවී ඉන්න පුළුවන් තරම්...