ස්වභාව ධර්මයාට හින්සා නොකරන්න.. මන්දයත් පසු කලෙක ඔබට ස්වභාවධර්මයා විසින් ඒකාන්තයෙන්ම විපාක ගෙනදෙනු ඇති..

ස්වභාව ධර්මයෙනුත් බැට කන්නේ පීඩිත පන්තියේ අහින්සකයොනේ.. ඒකනේ දුක..![]()









මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ![]()
උඹ ඒ පැත්තෙද ඉන්නේ?? ඇත්තම විස්තරේ මොකක්ද?
maha ekage gedara naya yanne nane mehema![]()



ඔතන නාය යනක0 මිනිස්සු මොකක්ද කලේ ?
එක පාරට බූමිකම්පා වගේ නාය යන්න විදිහක් නෑනෙ.
අනිවා පෙරනිමිති පහල වෙන්න එපායැ.
මෙව්ව ගැන මිනිස්සු දැනුවත් කරන්නවත් ආයතනයක් නැද්ද ?
දැන් මලගෙවල් වලට ගිහි0 දැනුවත් කරයි නාය යන්න කලින් මෙහෙමයි ඉවත් වෙන්න කියල.
අනේ හුකේ
