කොස්ලන්ද නාය යාම

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ස්වභාව ධර්මයාට හින්සා නොකරන්න.. මන්දයත් පසු කලෙක ඔබට ස්වභාවධර්මයා විසින් ඒකාන්තයෙන්ම විපාක ගෙනදෙනු ඇති..:dull:

    ස්වභාව ධර්මයෙනුත් බැට කන්නේ පීඩිත පන්තියේ අහින්සකයොනේ.. ඒකනේ දුක.. :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මීරියබැද්ද නායයාමෙන් නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ වශයෙන් විනාශ වී තබේ. තුවල ලැබූවන් ප්‍රමාණය තවමත් නිශ්ච්තව ප්‍රකාශ කළ නොහැකි මට්ටමක පවතී.

    පසල් නිමවී පැමිණෙන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරිම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. පාසල් ආරම්භ වීමෙන් පසුව මෙම අනතුර ඇතිව තිබෙන හෙයින් දරුවන්ගේ ජීවිත හානිය අවම මට්ටමක පැවැතිය හැකි බව ද එම කාර්යාලය කියයි.

    :sorry::sorry::sorry::sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    1(360).gif
     

    FreeWiFi

    Member
    Sep 27, 2014
    29
    2
    0
    Ane Manda
    මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ :(

    උඹ ඒ පැත්තෙද ඉන්නේ?? ඇත්තම විස්තරේ මොකක්ද?
     

    FreeWiFi

    Member
    Sep 27, 2014
    29
    2
    0
    Ane Manda
    උඹ ඒ පැත්තෙද ඉන්නේ?? ඇත්තම විස්තරේ මොකක්ද?

    300ක් විතර අතුරුදහන් වෙලා.කොහොමත් 500ක් විතර සෙට් වෙයි.වහිනවා තාමත්.මීදුම දාලා ඒ මදිවට.තාම නාය යනවා.මෙහෙ හොස්පිටල් එකට 4ක් ගේනවා මැරිලා..පොඩි එකකුත් ඉන්නවා ගෙද්දීම මැරුණා.කොහොමත් ඔක්කොම හොයා ගන්න සතියක් දෙකක් යයි.මගේ යාලුවෙකුත් උගේ මල්ලි ඔක්කොම ගිහින්..උන්ගේ තාත්තා විතරයි ඉතුරු...ඌ ළමයට මාස ගානක්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    maha ekage gedara naya yanne nane mehema:angry:

    නාගරික සංවර්ධන අධිකාරියෙන් ඔය ඒරියා එක ඉල්ලලා තියෙනවලු හොටෙල් එකක් ගහන්න කන්ද කපලා. ඒනිසා නාය යෑමේ අවදානමක් කියලා මිනිස්සුන්ට අයින්වෙන්න කියලා 2012 දී කියලා මිනිස්සු එදා වේලා හොයන අය නිසා අයින්වෙලා නෑ... අද උදේ බෝර දාන වගේ සද්දයක් එක්ක තමයිලු නාය යෑම පටන් ගත්තේ... ස්වභාවික නාය යෑමක්ද කියලා සැකයි කියලලු මිනිස්සු කියන්නේ... :dull::oo::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔතන නාය යනක0 මිනිස්සු මොකක්ද කලේ ?
    එක පාරට බූමිකම්පා වගේ නාය යන්න විදිහක් නෑනෙ.
    අනිවා පෙරනිමිති පහල වෙන්න එපායැ.
    මෙව්ව ගැන මිනිස්සු දැනුවත් කරන්නවත් ආයතනයක් නැද්ද ?
    දැන් මලගෙවල් වලට ගිහි0 දැනුවත් කරයි නාය යන්න කලින් මෙහෙමයි ඉවත් වෙන්න කියල.
    අනේ හුකේ​

    අර භූ විද්දියා හා පතල් කාර්යන්ශය කියල ලබ්බක් තියෙන්නෙ ඒ හු#$$ මොනා කරනවද දන්නෙ නෑ. මේ වගේ දේවල් වෙන්ඩ ඉස්සෙල්ල අනතුරු අගවන්ඩ ඕනෙ නේද... :angry: