කොස්ලන්ද නාය යෑම - ගුවන් ඡායාරූප

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අර නාය ගිය තැනට උඩින් ගලාගෙන එන වතුර පාරවල් ඉස්සර ඉඳලම එන්න ඇති. එකෙන් මේ පස් බුරුල් වෙලා වෙන්න ඕනේ එක සැරේම මහා වැස්සට කඩාගෙන ගියේ. පව් අසරණ මිනිස්සු. දුප්පත් මිනිහටම තමයි හැම දුකම. :(
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මලෙශියානු ප්ලේන් එක කඩන වෙටුණු වෙලේ මිට වඩා ලංකාවේ කට්ටිය FB එකෙයි එළකිරි එකෙයි දුක් වුනා :no::no::no:

    මේක මං දක්කේ FB තමා
    10685660_1496296380622406_9056585887003329875_n.jpg

    ඇත්තටම මං ගොඩක් කණගාටු වෙනවා :(:(:(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර නාය ගිය තැනට උඩින් ගලාගෙන එන වතුර පාරවල් ඉස්සර ඉඳලම එන්න ඇති. එකෙන් මේ පස් බුරුල් වෙලා වෙන්න ඕනේ එක සැරේම මහා වැස්සට කඩාගෙන ගියේ. පව් අසරණ මිනිස්සු. දුප්පත් මිනිහටම තමයි හැම දුකම. :(

    ඔවු බන්... උඩින් හොඳට තිබුනට පොලව යට තත්වය උඩින් පෙනෙන්නේ නැහැ නේ.. :(

    මාතලේත් (අපේ ගම පාලාත) කළු ගල් කඩන ගල් වලවල් තියනවා. කඳු වල තියෙන්නෙත්. ඊට 100m පල්ලෙහායින් මිනිස්සුත් ඉන්නවා. ගල් කඩන්න ඩයිනමයිට් දාන්නේ. ඒ කම්පන තරංග 1-2 km යනකම් හොඳට දැනෙනවා. අනිවාර්යෙන් පස බුරුල් වෙනවා ඇති. දවසක වැහි වෙලාවක කඩාගෙන ගිහින් මිනිස්සු මැරිලා තියෙයි. එතකොට ප්‍රාදේශීය සභාවයි අනිත් රටේ ආයතන ටිකයි "අපිනං කලින් කිවුවා!" ගගා ඉඳියි!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මලෙශියානු ප්ලේන් එක කඩන වෙටුණු වෙලේ මිට වඩා ලංකාවේ කට්ටිය FB එකෙයි එළකිරි එකෙයි දුක් වුනා :no::no::no:

    මේක මං දක්කේ FB තමා
    10685660_1496296380622406_9056585887003329875_n.jpg

    ඇත්තටම මං ගොඩක් කණගාටු වෙනවා :(:(:(:(

    ඔවු බන් ඇත්ත කතාව...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    appata siri..............

    :no:

    balapang e gewal line peli 3k thiyanawa, ewaththekka wena sahena hoda gewal tikak thiyalathiyanawa............

    sahena ganak marila athi..............

    ඔවු බන්... ඔය google maps වල තියන photos අවුරුදු කිහිපයක් පරණ ඒවා. දැන් ඔයිට වඩා මිනිස්සු ඔතන ඉඳලා තියනවා. මන් අඳුනන කෙනෙක් ගේ ගම්පලාත ඔය කිට්ටුව. එයා කියන්නේ ඔය කියනවට වඩා සැහෙන්න මිනිස්සු ඔතන හිටියා කියලා... 300ට වැඩි ලු.. කොහොමද දන්නේ නෑ ඉතින්...