අර නාය ගිය තැනට උඩින් ගලාගෙන එන වතුර පාරවල් ඉස්සර ඉඳලම එන්න ඇති. එකෙන් මේ පස් බුරුල් වෙලා වෙන්න ඕනේ එක සැරේම මහා වැස්සට කඩාගෙන ගියේ. පව් අසරණ මිනිස්සු. දුප්පත් මිනිහටම තමයි හැම දුකම. 









![]()
update කළා..
![]()

අර නාය ගිය තැනට උඩින් ගලාගෙන එන වතුර පාරවල් ඉස්සර ඉඳලම එන්න ඇති. එකෙන් මේ පස් බුරුල් වෙලා වෙන්න ඕනේ එක සැරේම මහා වැස්සට කඩාගෙන ගියේ. පව් අසරණ මිනිස්සු. දුප්පත් මිනිහටම තමයි හැම දුකම.![]()

මලෙශියානු ප්ලේන් එක කඩන වෙටුණු වෙලේ මිට වඩා ලංකාවේ කට්ටිය FB එකෙයි එළකිරි එකෙයි දුක් වුනා
මේක මං දක්කේ FB තමා
![]()
ඇත්තටම මං ගොඩක් කණගාටු වෙනවා![]()
appata siri..............
balapang e gewal line peli 3k thiyanawa, ewaththekka wena sahena hoda gewal tikak thiyalathiyanawa............
sahena ganak marila athi..............