කොස්‌වත්ත ටිපිටිප් ජරාවක් දැන්නම්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ එකක් ගත්තම අමුතු කෙකෙමිකල්රහක් ආවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    උස්වත්ත බිස්කට් වලින් මළ ජරා රහක් එන්නෙ මට නම්.
    monwada biscuits thiyenne

    mn wafers eka nam kala thieynwa

    dan nam seeni kema godak adu karala thiyenne
    kawennema na,
    pani raha ewa,
     
    • Like
    Reactions: asanka+++

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    Lankawe monada kiyapan honda? Lamayekta thiya ballekta wath kisi deyak denna narakai..

    Hema dema chemical.. ingredients sure karanna be loweth. Boruwe upatha Siri lankawa
    Pol tel wath nane ganna searama palm oil kawalam ne , anika koppapara hama ekema pus ne bn
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    koswaththa neme uswaththa

    ara star shape eke eka withrak hodayi,

    anikwa set na
    Star shape eka thamai bn jara rahk enne

    monwada biscuits thiyenne

    mn wafers eka nam kala thieynwa

    dan nam seeni kema godak adu karala thiyenne
    kawennema na,
    pani raha ewa,

    Lankawe monada kiyapan honda? Lamayekta thiya ballekta wath kisi deyak denna narakai..

    Hema dema chemical.. ingredients sure karanna be loweth. Boruwe upatha Siri lankawa
    Podikake oowa hena rahai bn mn aasai
    Dan thamai oya case eka

    Pol tel wath nane ganna searama palm oil kawalam ne , anika koppapara hama ekema pus ne bn

    Mama nam suriyakantha thel ganne ewath ane manda?

    Ape area eke nam pol thel have .wennappuwa
    Olive oil gennaganilla pitarataka adurna ekek innwanm , ewa healthy
     
    • Like
    Reactions: neyohk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Star shape eka thamai bn jara rahk enne
    ade eka rahayine, :love:
    man podi kale idan hena aasa kemak,

    mn dan awuruddakata kalin wage kewa,
    50 packet eke hena abiththayi thiyenne,

    raha nam loku wenasak therun na,
    habayi issara podi kale thibba ewage tikak size eka lokuyi
    karapincha kola patatama thiyenwa,

    Podikake oowa hena rahai bn mn aasai
    Dan thamai oya case eka




    Olive oil gennaganilla pitarataka adurna ekek innwanm , ewa healthy

    olive oil gannwa nam oya italy or spain idala badu genath wikunana dial ekakgen ma ganna
    company karayo sure na,
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    ade eka rahayine, :love:
    man podi kale idan hena aasa kemak,

    mn dan awuruddakata kalin wage kewa,
    50 packet eke hena abiththayi thiyenne,

    raha nam loku wenasak therun na,
    habayi issara podi kale thibba ewage tikak size eka lokuyi
    karapincha kola patatama thiyenwa,



    olive oil gannwa nam oya italy or spain idala badu genath wikunana dial ekakgen ma ganna
    company karayo sure na,

     
    • Love
    Reactions: itguy77

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයෙ එකක් ගත්තම අමුතු කෙකෙමිකල්රහක් ආවා.

    rasa naha ban
    mamat asawata kanna gatta kunu godak
    issara kohomada rasa patta neda
    chocalate biscuit ehemat ewage tamay dan nam rasa na
    wayasata yanna yanna rasa danima adu wela yana nisa ehema wenawada danne na ban
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ ඉතිං හැම ඵකම ඵහෙමනේ..බියර් බලපං.දැන් නිකන් හාල් හෝදපු වතුර වගේ..මළ ජරා රහක් ඵනවා..අනිත් ඒවත්‍ ඵහෙම තමා..චොක්ලට් බලපං..කොකෝවා රසක් නෑ සීනි රහ විතරයි..ලංකාවේ කොලටියට කෑම බීම හදනවනම් මිනිස්සු පිට රට ඒවා පස්සේ දුවන්නේ නෑ..මහ මෝඩ යක්කු.විහින් තමන්‍ගේ brands ගූ කරගන්නවා..ඉස්සරහට ඕවත් ඉන්දියාවෙන් අාවහම ලංකාවේ කම්පනි වහන්න තමා වෙන්නේ..අැයි ඉතිං උන්ගේ ඒවා ලංකාවේ ඒවට වඩා ටිකක් හරි කොලටිය හොඳයිනේ..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Pol tel wath nane ganna searama palm oil kawalam ne , anika koppapara hama ekema pus ne bn
    ඇෆ්ලටොක්සීන් චුට්ටක් කෑවට අක්මාවට මුකුත් වෙන්නෙ නෑ 😋
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔය ටිපිටිප් කෑවාම පිළිකා හැදෙනවා කියලා කියනවා සමහරු
    අපි බඩු ගන්න කඩේ විකුනන්නේ නැහැ ඒ නිසා උගෙන් ඇවිත් ඉල්ලන යට ඌ එහෙම කියනවා එක නිසා විකුනන්නේ නැහැ කියලා , ඕවා උගුරේ අල්ලන කතාවක් තියෙනවා මම හරියට දන්නේ නැහැ කන්න ආස උනත් ගන්න හිතෙන්නේ නැහැ ඒ නිසා පොඩ්ඩක් හොයලා බලපන් ඒ ගැන
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    උස්වත්ත බිස්කට් වලින් මළ ජරා රහක් එන්නෙ මට නම්.
    උස්වත්ත විතරක් නෙමෙයි මන්චි ඔක්කොම එකයි. තනිකරම සීනි and පිටි. මලම ජරාවක් බිස්කට් කියන්නෙ.මම බිස්කට් කන එක නවත්තලා දැන් අවුරුදු ගානක්. කාලෙකින් බිස්කට් එකක් කෑවම හොදට වෙනස තෙරෙනව ඉස්සර බිස්කට් වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: gamerlk and Mr.dark